අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

මට ඉන්නෙ

  • දුවෙක්

    Votes: 4 18.2%
  • පුතෙක්

    Votes: 2 9.1%
  • දුවල 2නෙක්

    Votes: 1 4.5%
  • පුතාල 2නෙක්

    Votes: 0 0.0%
  • දුවල 3දෙනෙක්

    Votes: 0 0.0%
  • පුතාල 3දෙනෙක්

    Votes: 0 0.0%
  • තාම දරුවො නෑ

    Votes: 15 68.2%

  • Total voters
    22

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ ඉන්න අය

    අපේ රටේ අනාගතේ බාර ගන්ඩ සිංහලයො ඉතුරුවෙයිද?

    සිංහලයාගේ පැවැත්ම ගැන හිතමු


    රට ගැන හිතල ඇත්ත දාපල්ල.
    දුවෙක් උනත් පුතෙක් උනත් ඒ අපේ සිංහල ශ්‍රී ලාංකික දරුවෙක්.

    ලංකාවෙ ආර්ථික‍ය සුපිරි මට්ටමේ පවතින නිසා අපිට දරුවො දුසිමක් හදන්ඩ බෑනෙ.
    ඒත් රටේ පැවැත්ම සිංහලයාගෙ පැවැත්ම ගැනත් හිතන්ඩ වෙනවා...

    විශේෂයෙන් තම්බිලා දරුවො හදන්ඩ වෙනම කපල් තෝරගෙන ළමයි දුසිම් ගණන් හදද්දි අපි බලන් ඉම්මුද?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිඟිති පාතාලෙ ඉන්නව භය වෙන්න දෙයක් නෑ :love:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Supiri arthika thiyana kisima ratak lamai dusim ganan hadanne na...:oo:

    Supiri arthikayak kiyala damme dan rate thatwe ganda deyak nathi nisa ban...
    Uba kiyana kathawa hari. Japan loke 3 weniyata hodama arthike. Eth gaanu badinne na, lamai hadanne na, haduwat uparima 2i.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    තාම දරුවො නෑ :no:

    කවද හරි දරුවො හදන කාලෙක රට ගැන හිතල දරුවො 2කුට වඩා උත්සහ කරමු. ඒ වෙනුවෙන් දැන් ඉඳලම ආදායම් මට්ටම වැඩි කරගමු.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    ඔහොම වෙලා තියෙන්නෙ ළමය ජීවත්වන පරිසරය හොඳ නැතිවීම සහ දෙමව්පියන්ගෙ නොසැලකිල්ල නිසා වෙනඩ පුලුවන්