අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.

    අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.කියන්නත් දුකයි video එක riport කරනවා වෙනුවට subscribe ගනන හොදට වැඩි වෙලා.හරිම දුකයි දැන් කාලේ උන් ගැන.
    image.jpg

    image.jpg
     
    Last edited:
    Sep 27, 2017
    20
    2
    3
    මොනා කරන්නද අයිසේ!!සංස්කෘතිය කියලා ඉතින් ගම් ගාලා අලවලා තියන්න යැ!:D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.කියන්නත් දුකයි video එක riport කරනවා වෙනුවට subscribe ගනන හොදට වැඩි වෙලා.හරිම දුකයි දැන් කාලේ උන් ගැන.
    image.jpg

    image.jpg

    මේ site එක මොකක්ද?
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මොනා කරන්නද අයිසේ!!සංස්කෘතිය කියලා ඉතින් ගම් ගාලා අලවලා තියන්න යැ!:D

    na machan mama ehema kiyanne na. mama victor rathnayaka mahathmayage sindhu wala kamathiy. adarei. e wage manussayekta gahapu muta ridenna denna ona.ekai mama kiyanne.
     
    Sep 27, 2017
    20
    2
    3
    na machan mama ehema kiyanne na. mama victor rathnayaka mahathmayage sindhu wala kamathiy. adarei. e wage manussayekta gahapu muta ridenna denna ona.ekai mama kiyanne.

    වික්ටරුත් වැරදි නේ බන් ඉස්සර මුන්ට බැනලා එහෙම තිබ්බනේ.....ඕවා වික්ටර් ගණන් ගන්නෙත් නැහැ..ඉරාජ් ගණන් ගන්නේත් නැහැ බන්...අපිත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමා හොද...නැත්නම් වෙන්නේ මු තව ෆෝම් වෙන එක!
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වික්ටරුත් වැරදි නේ බන් ඉස්සර මුන්ට බැනලා එහෙම තිබ්බනේ.....ඕවා වික්ටර් ගණන් ගන්නෙත් නැහැ..ඉරාජ් ගණන් ගන්නේත් නැහැ බන්...අපිත් ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමා හොද...නැත්නම් වෙන්නේ මු තව ෆෝම් වෙන එක!

    eka hari. eth machan nikan kalakanni hagimak enawa me wage wada gana.ekai qwe.