අපේ රටේ කාන්තාවන්

asela_uom

Member
Feb 27, 2007
11
0
0
pissu kiyanna epa

mama inne china wela mehe thibune close economy ekak but now it has changed. Just like USA. awrure 14,15 wenakota boy friend kenek innewa for most of the girls. Sinhalenma kiyanawanam unta ona widihata un. awrudu 17 wenakota ____ kadagaththe nethi kellek hoyanawa kiyanne minihek merichcha nethi gekin aba hoyanawa wage wedak. but in Sri Lanka we dont do this kind of things even we like to do like that
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මෝඩ කථා කියන්න එපා. මට කියන්න බලන්න අඩුම තරමේ ලංකාවට ඕනා දේවල් මෙහේම හදනවා කියලා? එහෙනම් මේ Computers, Electronics බඩු කිසිම දෙයක් නෑ.
    අලුතින් දේවල් හැදෙන්නෙ නැත්තෙ විවෘත ආර්ථිකය තියන නිසා නේද මචං. ලේසියෙන් ගේන්න පුලුවන් කම තියන නිසා කවුරුවත් උත්සාහ කරන්නෙ නෑ අලුත් යමක් හදන්න. දෑං ඉතිං මකන කෑල්ල ගෙන්නන්නෙත් චීනෙං.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Eth ammayi thaththai dennama lamai gana samanawa wagakeem gannawa nam, dennama gedara katayuthu bedagena karanawa nam, ehema prashna athi wenne na. Mage ammai thaththai dennama jobs karanawa. Eth oya kiyana prashna na ne.

    Mmm..mehema dekuth thiyenawa. Oke waradda ganu rassa karana eka kiyanna ba. Hamoma job karanne salli walatama nevei. asawata, thamange hakiyawa prayojanayata ganna ehemath job karanawa ne. Career ekath minissunta wadagath deyak. Naththan api mechchara igena ganna eke wadak na ne. Mama nam job ekak nokara gedara inna kamathi na.

    E nisa hondama wisanduma wagakeem bedagena sahayogen lamai gana hithala wada karana ekai, anika kothanata giyath thamange thathwe tiyagena inna ekai..

    කථාවේ ඇත්තකුත් තියනවා හැබැයි ඉතින් , අම්ම එද්දි තාත්තා නෑ , තාත්තා එද්දි අම්ම නෑ , ඔන්න ඉතින් ප්‍රශ්න , සමහර විට උන් දෙන්නම ඉද්දි ලමය නිදි , ඔහොමත් වෙනවනෙ? ගෑණු කෙන්ක් නම් උදේ ගිහින් හවස ගෙදර එන්න පුලුවන් ජොබක් හොයාගත්තොත් හොදයි. පිරිමිය ඉරිදට , පෝයට වගේ අනිවා ගෙදර කට්ටිය එක්ක ඉන්න ඕන. එහෙමයි මම හිතන්නේ හොද , නැත්නම් කාලයක් යද්දි දෙමව්පියන්ට ලමයි වෛර කරයි
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    කථාවේ ඇත්තකුත් තියනවා හැබැයි ඉතින් , අම්ම එද්දි තාත්තා නෑ , තාත්තා එද්දි අම්ම නෑ , ඔන්න ඉතින් ප්‍රශ්න , සමහර විට උන් දෙන්නම ඉද්දි ලමය නිදි , ඔහොමත් වෙනවනෙ? ගෑණු කෙන්ක් නම් උදේ ගිහින් හවස ගෙදර එන්න පුලුවන් ජොබක් හොයාගත්තොත් හොදයි. පිරිමිය ඉරිදට , පෝයට වගේ අනිවා ගෙදර කට්ටිය එක්ක ඉන්න ඕන. එහෙමයි මම හිතන්නේ හොද , නැත්නම් කාලයක් යද්දි දෙමව්පියන්ට ලමයි වෛර කරයි


    aththa.. eth ithin godak job wala ude gihin hawasata enna puluwan.. ehema bari samahara wishesha rassa wala witharai ne.. habai doctor kenek wage knekuta hama welema ude gihn hawasa enna bari wenna puluwan. (samaharawita company ekaka director kenek, engineer kenek unath...army eke ehemath dan ganu aya innaa ne.) ithin ehema kenekuta thamange job eka atha arinna ba ne mehema kiyala. e welawata hamoma ekinekata udawu karagena sahayogen wagakeem bedagena kaloth awulak athiwenne na.

    me hama dema depend wenne ammai thaththai dennama lamai gana hoyana tharama udai. mama godak aya dakala thiyenawa ammala thaththala dennama doctors la engineers la wage inna.. habai e lamai hondata hadilath thiyenawa. ekata hethuwa e demawupiyo dennama wada thibunath lamai gana hoyala balapu nisa.. kauru hari ekkenekuta wagakeema bara deela, naththan lamainta ayale yanna deela hitiyama thamai ehema lamai winasa wenne. naththan kisi awulak wenne na mama hithanne. :D:D