අපේ රටේ කොවිඩ් පාලනය

ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය

  • 1. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සතුටුදායකයි සලසුම්සහගතයි

  • 2. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සැලසුමක් නැත,ප්‍රමාණවත් නැත .

  • 1. රටේ නායකත්වය කැපවීම සතුටුදායකයි

  • 2. රටේ නායකත්වය කැපවීම ප්‍රමාණවත් නැත.

  • 1. රජය හා අමාත්‍ය මණ්ඩලයේ සලසුම්සහගතබව සතුටුදායකයි

  • 2. රජය හා අමාත්‍ය මණ්ඩලයේ සලසුම්සහගතබව ප්‍රමාණවත් නැත.

  • 1. ආරක්ෂක අංශවල මැදිහත්වීම අනුමත කරමි

  • 2. ආරක්ෂක අංශවල මැදිහත්වීම අනුමත නොකරමි

  • 1. වෘත්තීය සමිති (GMOA /හෙද සංගමය) මැදිහත් වන්නේ සද්භාවයෙනි.

  • 2. වෘත්තීය සමිති (GMOA /හෙද සංගමය) මැදිහත් වන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි.


Results are only viewable after voting.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා. දිගින් දිගටම මෑත ඉතිහාසේ ඇතිවෙච්ච අපදා තත්ත්ව වලදී තේරිච්ච එක දෙයක් තමයි අපේ රට කවදාවත් එකට පෙර සුදානමක් නෑ . එකට පක්ෂ අදාළ නෑ. සුනාමිය ආපු වෙලාවෙත්, ගංවතුර ගලපු අවස්ථා හැම එකකදිත් වසංගත (ඩෙංගු/කොවිඩ්) අපු වෙලාවලත් එච්චර තමයි. මට ප්‍රශ්න 20ක් විතර තිබුනත් පොල් එකේ දාන්න පුළුවන් ප්‍රශ්න 5යි. මේකට උත්තර දීපල්ලා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වසංගතයෙදී දේශපාලන තීන්දු ගන්නේ නිලධාරීන්ගේ දත්ත අනුව. ඉතිං නිලධාරීවාදය නිසා වැඩේ හරියට කරගන්නම උනේ නැහැ.

    ඒත් සාපේක්ෂව හොදයි කියලා හිතෙනවා.

    දේශපාලන තීන්දු ගොඩක් ඒවා හරියට අරං තියෙනවා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී බාධා මතුවෙනවා ආයේ නිලධාරීන්ගේ වැඩ නිසා.

    ඒ නිසා හමුදාව යොදවන බවක් පේනවා.

    ගොමා එක ගූ ගොඩක්.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේ වසංගතයෙදී දේශපාලන තීන්දු ගන්නේ නිලධාරීන්ගේ දත්ත අනුව. ඉතිං නිලධාරීවාදය නිසා වැඩේ හරියට කරගන්නම උනේ නැහැ.

    ඒත් සාපේක්ෂව හොදයි කියලා හිතෙනවා.

    දේශපාලන තීන්දු ගොඩක් ඒවා හරියට අරං තියෙනවා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී බාධා මතුවෙනවා ආයේ නිලධාරීන්ගේ වැඩ නිසා.

    ඒ නිසා හමුදාව යොදවන බවක් පේනවා.

    ගොමා එක ගූ ගොඩක්.
    තැන්ක්ස් මචෝ උඹට තවත් ප්‍රශ්න දෙකක් දෙන්නම්

    වසංගත රෝග විසේසඥ සුදත් සමරවීර දිගින් දිගටම සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කලේ-
    එය සත්‍ය නිසයි
    අසත්‍ය උනත් රජය ආරක්ෂා කිරීමටයි
    පුද්ගලිකව පැවසු අසත්‍යක්
    සත්‍ය දත්ත ඔහුද දැනසිටියේ නැත.

    ඔහුගේ සේවය අසතුටුදායක වීමට හේතුව

    නිවැරදි දත්ත තිබුනා, උවමනාවෙන් හැංගුවා
    ඔහුටත් නිවැරදි දත්ත තිබුනේ නැත
    ඔහු කුමන්ත්‍රණයක ගොදුරකි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තැන්ක්ස් මචෝ උඹට තවත් ප්‍රශ්න දෙකක් දෙන්නම්

    වසංගත රෝග විසේසඥ සුදත් සමරවීර දිගින් දිගටම සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කලේ-
    එය සත්‍ය නිසයි
    අසත්‍ය උනත් රජය ආරක්ෂා කිරීමටයි
    පුද්ගලිකව පැවසු අසත්‍යක්
    සත්‍ය දත්ත ඔහුද දැනසිටියේ නැත.

    ඔහුගේ සේවය අසතුටුදායක වීමට හේතුව

    නිවැරදි දත්ත තිබුනා, උවමනාවෙන් හැංගුවා
    ඔහුටත් නිවැරදි දත්ත තිබුනේ නැත
    ඔහු කුමන්ත්‍රණයක ගොදුරකි.
    ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තා නසී
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    oke nadda janathawage shayogaya labadeema, janthawagw covid gana danuwath bawaya.
    mask nodaa innawa, nath nam namata eka mask ekak dammama hadenne na kiyala innawa
    nath nam marena dawasata marenawa kiyala innawa
     
    • Like
    Reactions: castellain

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තැන්ක්ස් මචෝ උඹට තවත් ප්‍රශ්න දෙකක් දෙන්නම්

    වසංගත රෝග විසේසඥ සුදත් සමරවීර දිගින් දිගටම සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කලේ-
    එය සත්‍ය නිසයි
    අසත්‍ය උනත් රජය ආරක්ෂා කිරීමටයි
    පුද්ගලිකව පැවසු අසත්‍යක්
    සත්‍ය දත්ත ඔහුද දැනසිටියේ නැත.

    ඔහුගේ සේවය අසතුටුදායක වීමට හේතුව

    නිවැරදි දත්ත තිබුනා, උවමනාවෙන් හැංගුවා
    ඔහුටත් නිවැරදි දත්ත තිබුනේ නැත
    ඔහු කුමන්ත්‍රණයක ගොදුරකි.
    කොහොමත් ඔය සුදත් කියන එකා වත් අසේල ගුණවර්ධන කියන එකා වත් කොන්ද පණ තියන උන් නම් නෙවෙයි. ලඳවල් වගේ ඩබලක්.. පොස්ට් එක තියාගන්න ඕන දෙයක් කරන උන්. 🤮
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕස්ට්‍රේලියා තමන්ගේ අස්ට්‍රාසෙනිකා දෙන වයස් සීමාව 60 ඉහල අය කරලා. කලින් 50 තිබ්බේ. අතුරු ආබාධ හින්දා.. ඒ වුනත් කලින් පලවේනි ඩෝස් එක ගත්ත හෑමෝටම හෑකි ඉක්මනින් දෙවෙනි ඩෝස් එක ගන්න කියනවා මොකද ඩෙල්ටා ප්‍රභේදය රට ඈතුලට ඈවිත් හින්දා.. අපේ පලවෙනි ඩෝස් එක අරන් ඉන්න අවසේස ජනයාට දෙයියන්ගෙම පිහිටයි..

    අපේ මිනිස්සු කොච්චර අසරනද?