මේ වසංගතයෙදී දේශපාලන තීන්දු ගන්නේ නිලධාරීන්ගේ දත්ත අනුව. ඉතිං නිලධාරීවාදය නිසා වැඩේ හරියට කරගන්නම උනේ නැහැ.
ඒත් සාපේක්ෂව හොදයි කියලා හිතෙනවා.
දේශපාලන තීන්දු ගොඩක් ඒවා හරියට අරං තියෙනවා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී බාධා මතුවෙනවා ආයේ නිලධාරීන්ගේ වැඩ නිසා.
ඒ නිසා හමුදාව යොදවන බවක් පේනවා.
ගොමා එක ගූ ගොඩක්.
තැන්ක්ස් මචෝ උඹට තවත් ප්‍රශ්න දෙකක් දෙන්නම්
වසංගත රෝග විසේසඥ සුදත් සමරවීර දිගින් දිගටම සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කලේ-
එය සත්‍ය නිසයි
අසත්‍ය උනත් රජය ආරක්ෂා කිරීමටයි
පුද්ගලිකව පැවසු අසත්‍යක්
සත්‍ය දත්ත ඔහුද දැනසිටියේ නැත.
ඔහුගේ සේවය අසතුටුදායක වීමට හේතුව
නිවැරදි දත්ත තිබුනා, උවමනාවෙන් හැංගුවා
ඔහුටත් නිවැරදි දත්ත තිබුනේ නැත
ඔහු කුමන්ත්රණයක ගොදුරකි.