අපේ රටේ භාවිතා වෙන සල්ලි LOL

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ රටේ භාවිතා වෙන සල්ලි LOL

    මේල් එකකින් ආවේ. අපේ රටේ භාවිත වෙන සල්ලි.

    salli_ape_rate.png

    නොබලපු එවුන්ට බලන්න බම්ප් කරන්න.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොහෙද කුකුලෝ රුපියල් 5 ට කිට් කැට් තියෙන්නේ? කිට් කැට් එකක් කන්න දැන් ඇට දෙකත් උගස් කරන්න ඕනේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහෙද කුකුලෝ රුපියල් 5 ට කිට් කැට් තියෙන්නේ? කිට් කැට් එකක් කන්න දැන් ඇට දෙකත් උගස් කරන්න ඕනේ..

    එකනේ බං කිවුවේ මේල් එකකින් ආවා කියලා.:D මම හදපු එකක් නෙවි. අනිත් ඒක ඇට දෙක උගස්‌ තියන්න බැහැනේ. ඇම්ඩත් කිවුවලුනේ ඒක තියෙන්නේ ඉස්ටයිල් එකට කියලා.:P:P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොහෙද කුකුලෝ රුපියල් 5 ට කිට් කැට් තියෙන්නේ? කිට් කැට් එකක් කන්න දැන් ඇට දෙකත් උගස් කරන්න ඕනේ..

    හදපු ඒකාට කිට් කැටුයි චිට් චැටුයි පැටලිලා.