අපේ රටේ රජතුමා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපේ රටේ රජතුමා



    Mahinda-Rajapaksa-002.jpg
     
    Last edited:
    Jun 28, 2012
    23
    12
    0
    මොකා මොනවා කීවත් මෙතුමාගේ නායකත්වෙට සම කරන්න ජගතෙක් ලංකාවේ නෑ. බංකොලොත් වෙච්ච රනිල් සහ කිසි කෙලෙහිගුනක් නැති SF ට නායකත්ව ගති ලක්ෂණ වලින් ජනාදිපති තුමාට ලං වෙන්නවත් බෑ.
    වෙන නායකවරුන් ඇද ඇද LTTE එකට බය වෙවී , දිග්ගස්සපු උද්දේ සදහටම ඉවරකලේ අපේ මහින්ද ජනාදිපති තුමයි.

    අද අපේ රටේ දෙමවුපියෝ bus එකේ , කෝච්චියේ යන්නේ , හවස ගෙදර ඇවිත් දරුවෝ බලන්න පලුවන් කියලා දැනගෙනය, මායිම් ගම්මාන කියලා දැන් දෙයක් නැත. එහි වෙසෙන ජනතාව රෑට නිදාගන්නේ කැලේ නෙමේ, තමන්ගේම ගෙදරය.

    මෙතුමාගේ ගුණාංග වලට ලන්වෙන්නවත් බැරි , බංකොලොත් වෙච්ච දේශපනල පක්ෂ මෙතුමාට මඩ ගහලා, උද්දේ දකපුවත් නැති කොල්ලෝ කුරුට්ටෝ ටිකක් හොයාගෙන සල්ලි දීල internet එකේ මෙතුමාගේ චරිතේ හෑලුවට ලක් කරලා, චරිතේ ගාතනය කරලා තමා බලේ ගන්න ට්‍රය් කරන්නේ. මොවුන් ඒ තරමටම බංකලොත් වී හමාරය.
     
    Last edited: