අපේ රටේ …….
මේක සමහර විට කට්ටිය අහපු කතාවක් වෙන්න ඇති …… අහල නැති කස්ටිය වෙනුවෙන් ලියන්නම්….
ඔන්න අපේ ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් සුද්දෝ ටිකක් එක්ක යනවලු රට වටේ ඇවිදින්න…
කට්ටියට දවල්ට කෑම කන්න සෙට් උනේ ටිකක් අප්සෙට් තැනකින්ලු….ඔන්න ඉතින් කෑම කාල ටිකක් වෙලා යනකොට කට්ටියගේ බඩවල් ෆුල් අප්සෙට් වෙලා…..
අහල පහල … වැසිකිලියකුත් හොයාගන්න නැ…. මොනවා කරන්නද ඉතින්….වන දෙවියන්ගේ පිහිට තමා ……
ඔන්න් ඉතින් ලංකාවේ පොර ….සුද්දෝ ටිකත් එක්ක ළඟ තිබ්බ පඳුරක් අස්සට ගිහින් වැඩේ කරනවා….
කට්ටිය වැඩේ මගක් කරනකොට ඔතනින් යන්න ගියපි කෙල්ලෝ ටිකක්… කස්ටියට ෆුල් ම අප්සෙට්….. සුද්දෝ ටික පැනපුගමන් ලැජ්ජාවට ” අහවල්එක” එක අත්දෙකෙන් වහෙගෙන දුවන්න ගත්තලු… ලංකාවේ පොර ඉතින් මූණ අත් දෙකෙන් වහගෙන දැන් දුවනවා… ටික දුරක් ගිහින් සුද්දෝ ටික අපේ පොරගෙන් අහනවා ……….
” මොකද මනුස්සයෝ ඔය…තමුසෙට ලජ්ජා නැද්ද…”අහවල්එක” එක එළියේ දාගෙන වන වන දුවන්නේ..අත් දෙකෙන් මූණ වහගෙන හරියනවය. ..අහවල්එක එපාය වහගන්න කියල….”
එතකොට අපේ එකා කියපි …
” උඹලගේ රටේ නං කොහොමද දන්නේ නැ …… අපේ රටේ මිනිස්සු අඳුරගන්නේ මූනෙන්කියල …….”

උපුටා ගැනීම : thelastrow
Last edited by a moderator:

anyway thanks 