අපේ රට කරන හරක්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රට කරන හරක්.....

    මේ වගේ උන්ට ද පාලනේ බාර දුන්නේ.....
    කෘෂිකර්මාන්තයට නිසි තැන දෙයි වගේ

    12391099_10208154526245129_127283998999431428_n.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕවා මොනවද බන් අත් ට්‍රැක්ටරය හදපු මනුස්සයගෙන් අහලා තියෙන්නේ මොන බුරුවද කියලා අත් ට්‍රැක්ටර හදන්නේ
    එංගලන්තෙන් ලංකාවට දීපු Leyland බස් company එක ඉන්දියාවට දුන්නු එඋන් ඉන්න රටක් බන් මේක අන්තිමට උනේ එකෙන් මරුටි කාර් ටාටා Bus හැදුවා
    ඔය වගේ අනන්ත අප්ප්‍රමන දේවල් තියෙනවා
    තව විඋර්ත ආර්ථිකයක් ගෙනල්ලා දේශීය කර්මාන්ත කැවා
    :lol::lol::lol:

    ඉස්සර මට මේවා ගැන දුකයි එත් දැන් මට ලංකාවේ මිනිස්සුන්ගේ DNA ගැන දන්නවා :lol::lol::lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවා මොනවද බන් අත් ට්‍රැක්ටරය හදපු මනුස්සයගෙන් අහලා තියෙන්නේ මොන බුරුවද කියලා අත් ට්‍රැක්ටර හදන්නේ
    එංගලන්තෙන් ලංකාවට දීපු Leyland බස් company එක ඉන්දියාවට දුන්නු එඋන් ඉන්න රටක් බන් මේක අන්තිමට උනේ එකෙන් මරුටි කාර් හැදුවා
    ඔය වගේ අනන්ත අප්ප්‍රමන දේවල් තියෙනවා
    තව විඋර්ත ආර්ථිකයක් ගෙනල්ලා දේශීය කර්මාන්ත කැවා
    :lol::lol::lol:

    ඉස්සර මට මේවා ගැන දුකයි එත් දැන් මට ලංකාවේ මිනිස්සුන්ගේ DNA ගැන දන්නවා :lol::lol::lol:
    :yes::yes::yes:
    විවෘත ආර්තිකය ගේන්න කලින් නැව් 10-12ක් තිබුණ අපේම කියල කර්මාන්ත තිබුණ රටක් තමයි ලංකාව කියන්නේ. 77 ඉදල පාලනේ කරපු උන් බහුතරයක් කරේ ලංකාව සුද්දට විකුණපු එක තමයි...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes::yes:
    විවෘත ආර්තිකය ගේන්න කලින් නැව් 10-12ක් තිබුණ අපේම කියල කර්මාන්ත තිබුණ රටක් තමයි ලංකාව කියන්නේ. 77 ඉදල පාලනේ කරපු උන් බහුතරයක් කරේ ලංකාව සුද්දට විකුණපු එක තමයි...

    unp පොදු පෙරමුණ ඔය ඔක්කොම කරේ මාරුවෙන් මාරුවට මේ රට කපු එක එකට වැරද්දක් කියන්නත් බැ අපේ උන් කරේ වැඩියෙන් කන්න මාරුව්න් මාරුවේට ඔය දෙකට දීපු එක ප්‍රදාන දේ ලංකවේ මිනිස්සුන්ට කර්මාන්ත හරියන නැ අපේ සමාජේ කර්මාන්ත වලට පහර ගහනවා ලංකාවේ මිනිස්සු හිතන්නේ පරිපාලන සේවේ රස්සා තමයි ඉහලම දේ කියලා මේ ගෙන පොත් ගණන් කතා කරන්න තියෙනවා :lol::lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    සිරාවට අර විජේවීරගේ කට උත්තරේ කියෙවුවා බන් ඒකගෙ මොලේ තිබ්බ නම් අද මේ රට දියුනු උන රටක් බන් :( ජේ ආර් පප්පා කාපු රට ඔකට හේතුව අර සිරිමා කරපු වැඩේ නේ :growl::growl:
    නැත්නම් ඔය පප්පා කොහෙද එන්නේ බලේ ට :(:(

    දැන් එකගේ පොන්සි බෑන කරන නාඩගම් වලින් රටම කෙලින්ම ඉවරෙටම ඉවරයි :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ කතාව කිඋවේ TNL රට යන අතට කතා කරපු හාමුදුරු කෙනෙක්

    ඒ මහුදුරුවෝයි ගාමිණී දිසානායකයි 1985 ගිහිල්ල තියෙනවා ජපානේ නගොයා වල nissan factory එක බලන්න, වාහන එකලස් කරන විදිහ බල බලා යන හමුදුරුවන්ටයි ගාමිණී දිසනයකටයි කෙල්ලෙක් විස්තර කරනවලු A - Z වාහන එකලස් කරන විදිහ, මේ දෙන්නට පස්සෙන් එනවලු චීන කණ්ඩායමකුත් ඒගොල්ලන්ට මුකුත් කියන නෑලු කවුරුවත් ඉතින් හාමුදුරුවොයි ගමින්යි ඇහුවාලු ඇයි අපිට විතරක් විස්තර කරන්නේ චීන අයට මුකුත් කියන නැත්තේ කියලා ඒ කෙල්ල කියල තියෙනවා ඕගොල්ලෝ මේ ගෙන දෙන ගෙන ගියාට වාහන හදන් නැ නමුත් චීන අය ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේක බලලා චීනෙට ගිහිල්ලා වාහන හදන්න කියල තෙන්රෙනවනේ අපේ හැටි සින්හලුනේ
    :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට අර විජේවීරගේ කට උත්තරේ කියෙවුවා බන් ඒකගෙ මොලේ තිබ්බ නම් අද මේ රට දියුනු උන රටක් බන් :( ජේ ආර් පප්පා කාපු රට ඔකට හේතුව අර සිරිමා කරපු වැඩේ නේ :growl::growl:
    නැත්නම් ඔය පප්පා කොහෙද එන්නේ බලේ ට :(:(

    දැන් එකගේ පොන්සි බෑන කරන නාඩගම් වලින් රටම කෙලින්ම ඉවරෙටම ඉවරයි :(

    DNA වල වැරැද්දට මොනවා කරන්නද බන් :lol::lol::lol: