





ඕවා මොනවද බන් අත් ට්රැක්ටරය හදපු මනුස්සයගෙන් අහලා තියෙන්නේ මොන බුරුවද කියලා අත් ට්රැක්ටර හදන්නේ
එංගලන්තෙන් ලංකාවට දීපු Leyland බස් company එක ඉන්දියාවට දුන්නු එඋන් ඉන්න රටක් බන් මේක අන්තිමට උනේ එකෙන් මරුටි කාර් හැදුවා
ඔය වගේ අනන්ත අප්ප්රමන දේවල් තියෙනවා
තව විඋර්ත ආර්ථිකයක් ගෙනල්ලා දේශීය කර්මාන්ත කැවා
ඉස්සර මට මේවා ගැන දුකයි එත් දැන් මට ලංකාවේ මිනිස්සුන්ගේ DNA ගැන දන්නවා![]()



විවෘත ආර්තිකය ගේන්න කලින් නැව් 10-12ක් තිබුණ අපේම කියල කර්මාන්ත තිබුණ රටක් තමයි ලංකාව කියන්නේ. 77 ඉදල පාලනේ කරපු උන් බහුතරයක් කරේ ලංකාව සුද්දට විකුණපු එක තමයි...



unp පොදු පෙරමුණ ඔය ඔක්කොම කරේ මාරුවෙන් මාරුවට මේ රට කපු එක එකට වැරද්දක් කියන්නත් බැ අපේ උන් කරේ වැඩියෙන් කන්න මාරුව්න් මාරුවේට ඔය දෙකට දීපු එක ප්රදාන දේ ලංකවේ මිනිස්සුන්ට කර්මාන්ත හරියන නැ අපේ සමාජේ කර්මාන්ත වලට පහර ගහනවා ලංකාවේ මිනිස්සු හිතන්නේ පරිපාලන සේවේ රස්සා තමයි ඉහලම දේ කියලා මේ ගෙන පොත් ගණන් කතා කරන්න තියෙනවා![]()
ජේ ආර් පප්පා කාපු රට ඔකට හේතුව අර සිරිමා කරපු වැඩේ නේ 







සිරාවට අර විජේවීරගේ කට උත්තරේ කියෙවුවා බන් ඒකගෙ මොලේ තිබ්බ නම් අද මේ රට දියුනු උන රටක් බන්ජේ ආර් පප්පා කාපු රට ඔකට හේතුව අර සිරිමා කරපු වැඩේ නේ
නැත්නම් ඔය පප්පා කොහෙද එන්නේ බලේ ට
දැන් එකගේ පොන්සි බෑන කරන නාඩගම් වලින් රටම කෙලින්ම ඉවරෙටම ඉවරයි


