අපේ රට දියුණු වීමට නම්....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මේ රට හදන්න බැ , මේ 225 එලවල අලුතම 225 ගේනකම් ජනපති ඇතුලුව . අඩුම උපාධියක් තියන වෘතිය සුදුසුකම් තියන පෙර මහා පරිමාණ දුශන වංචා ගෝ අපරාධ නඩු නොමැති පුද්ගලයන් එන්න ඕනේ . දේශපාලනයට එනවිට සැලකිය යුතු වත්කමක් තමා සතු විය යුතුයි .
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    නීතිය ස්වාධීන කලොත් මෙ රටෙ හැමදේම හරියනවා
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    govenment eka eka itha adu mudalakata electricity labadimen
    mehema giyoth apita India walin electricity ganna wenawa un gahana nuclear power plant eken
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    රට කියල අමුතුවෙන් හදන්න ඕන නෑ බං............

    මිනිස්සුයි, මිනිස්සුන්ගේ ආකල්පයි තමයි හැදෙන්න ඕන ........... හැම මිනිහම (හිඟන්නාගේ සිට ජනාදිපති දක්වා ) තමන්ගේ වගකීම හරියට කරනවානම් ( මම කියන්නේ අමතර මහන්සියක් නැතුව ) අයිත් රට කියල අලුතෙන් හදන්න දෙයක් නෑ .......... රට ඉබේම හැදිලා ඉවරයි .......

    මට හිතෙන හැටි .......