අපේ රට හම්බයින්ට යයිද?

අදහසට එකඟද?

  • ඔව්

    Votes: 2 33.3%
  • නෑ

    Votes: 4 66.7%

  • Total voters
    6

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අපේ රට හම්බයින්ට යයිද?

    මගේ අදහස නම් ඕනෙම කෙනෙක්ට ඕනෙම ආගමක් ඇදහීමේ අයිතිය තියනවා. ඒක මානව හිමිකමක්. ඒක මුස්ලිම් හරි බෞද්ධ හරි කතෝලික හරි, වෙනෙ එකක් හරි වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් අද වෙනකොට රට පුරාම ආගම් වාදය ජාති වාදය ඇවිලිලා. ඇයි? මිශනාරී ව්යාපාර මිනිස්සුන්ව අන්‍යාගමික කිරීම දිගින් දිගටම සිද්ද වෙන්න පටන් අරන්. ඒ වගේම රට ඇතුලෙ හැමෝටම හොරෙන් මුස්ලිම් ජාතිකයො බහුතරයක් (හැමෝම නෙවෙයි) අපේ රට ඒ කිව්වෙ සිංහලයින්ගෙ රට හෙමි හෙමින් තමන්ගෙ කරගන්න හදන නිසා. කවුරු මොනව කිව්වද ශ්‍රී ලංකාව අයිති සිංහලයන්ට. ඒක එදා ඉඳන්ම එහෙමමයි. පස්සෙ තමයි බුද්ධාගම ලංකාවට ආවෙ. ඊට පස්සෙ සිංහලු බහුතරයක් බුද්ධාගමට හැරුණා. ඒ මහින්දාගමනයෙන් පස්සෙ. මහින්දාගමනයේදි ශ්‍රී ලංකාවට ගොඩක් සංස්කෘතික වගේම ආගමික සහජීවනයක් උදා උනා. ඒකෙන් පස්සෙ රටේ ආගමයි සිංහල ජාතියයි අතරෙ පුදුම බැඳීමක් ඇති උනා. තවමත් මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන්නෙත් නිකම් බුදුහාමුදුරුවොත් සිංහල ජාතිකයෙක් වගේ හැඟීමක්. ඒ තරමට අපේ ආගමයි ජාතියයි බැඳිලා. ඉතින් ඒ ආගම රටෙන් තුරන් උනොත් අපේ ජාතිය නැති වෙනවා. රටේ සිංහල ජාතිය නැති උනොත් රටේ බුද්ධාගම කියන දේ නැති වෙනවා. ඉතින් අපි ඉස්සරහට යන්න නම් අපිට ඒ දෙකම ආරක්ශා කරගන්න වෙනවා.

    සුදු ජාතිකයො ශ්‍රී ලංකාව ආක්‍රමණය කළාට පස්සෙ එයාලගෙ මිශනාරීන් තමයි රටේ බහුතරයක් සිංහල බෞද්ධයන්ව එයාලගෙ ආගමට පොළඹව ගත්තේ. ඔයාල දන්නව ඇති අලගියවන්න මුකවැටිතුමා පවා ඒ ආගමට ඇරුනා. කුසුමාසනදේවි දෝන කතිරිනා වුනා. ඒ කාලෙ අපේ හාමුදුරුවරු ඒ දේවල් වලට එරෙහිව නැගී නොහිටිය නම් අනගාරික ධර්මපාලතුමා, වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර හිමි වගේ ජාතික වීරයො නොහිටිය නම් මේ රට අද වෙනකොට බෞද්ධ රටක් නොවෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා අපි අපේ ආගම ඒවගේම ජාතිය රැකගන්න හඬනගන්න ඕනේ.
    රටේ බෞද්ධ ආගම රැකගන්න දැන් ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ මුස්ලිම් ප්‍රජාව ලංකාව පුරාම අනවශ්‍ය විදියට ව්යාප්ත වීම. අපිට එයාල ඕනෙ. ඒත් මේ තරමටම නෙවෙයි. මොකද කියනව නම් සිංහල ජාතිය නැති වුනොත් ශ්‍රී ලංකාවෙ අනන්‍යත්වය නැති වෙනවා. සිංහල ජාතිය තමයි මේ රටේ අයිතිකාරයො. ඒ වගේම අනිත් ජාතීන්ටත් රටේ ජීවත් වෙන්න නිදහස තියනවා. ඒත් අපේ අනන්‍යත්වයට ඒක අනිසි විදියට බලපානව නම් ඒක අපි නවත්තන්න ඕනෙ.

    වෙන රටවල් වල වගේ අපේ රටේ ආගම් භේදයක් නෑ. එක පාරක් දිගේ කිලෝමීටර් 5ක් ගියොත් ඒ පාරෙම පන්සල්, පල්ලි, කෝවිල් හොයාගන්න පුලුවන්. ඒත්, සෞදියට වගේ ගියොත් එහෙම කරන්න පුලුවන් වෙයිද? ඔයාලම හිතන්න. එහේදි අපේ කෙනෙක් පන්සිල් ගත්තත් ඒව වැරදියි. ඒ රටේ ප්‍රධාන ආගම මොකක්ද? ඔයාල දන්නව. ඒක අපේ රටෙත් කවද හරි දවසක වෙන්න දෙන්න බෑ. මම මට ලංකාවෙදි උන පොඩි අත්දැකීම් වගයක් කියන්නම්.

    දවසක් මම බස් එකේ යද්දි ගැබිණියක් බස් එකට නැග්ගා. එතන හිටිය අපේ කොල්ලෙක් එයාට ඉඳගන්න සීට් එක දුන්නා. එතකොට වෙන තැනක හිටපු තඩි හම්බයෙක් දුවගෙන ඇවිත් ඒ සීට් එකේ ඉඳගත්තා. අර කොල්ල ඒකට විරුද්ධවෙන්න ගියෙත් නෑ. තව දවසක් මුස්ලිම් ගෑනු වගයක් අස් එකේ පස්සෙ ඉඳගෙන හිටියා. එතනට ඒ වගේම ගර්භනී අම්ම කෙනෙක් ආවම උන් ඒ දිහා හැරිලවත් බැලුවෙ නෑ. ඒත් උඹල දන්නවද? මුස්ලිම් ගෑනියෙක් බස් එකට නැග්ගොත් හම්බයො ඒ ගෑනිව ඇඳිනුවත් නැතත් ගොඩක් වෙලාවට උන්ට ඉඳගන්න සීට් එක දෙනව කියලා? අපේ එවුන් ගොඩක් වෙලාවට, කොලඹ නම් අඩුයි. කෙල්ලෙක් එතන හිටගෙන හිටියත් එතන සීට් එක ගන්න පොරකනවා. ගොඩක් වෙලාවට මැදිවියේ මිනිස්සු. ඉතින් අපි ඒවගේ දේවල් පවා හදාගෙන ජාතිය අතර ආදරයක් සුහදත්වයක් වර්ධනය කරගන්න ඕනෙ.

    අපිට හලාල් මොකටද? ඒ සහතිකේ ගන්න ඒකට වෙනම පිරිවැයක් යනවා. එතකොට ගන්න බඩුවට අපි කීයක් හරි නිකම් දෙනවා පල්ලි සංවර්ධනය කරගන්න. ඒ රුපියල රුපියල හරි අපි පංසලකට දුන්න නම් මොකද? අපි පල්ලි වලට සල්ලි ගෙවන්න අපිට පාන්ද? මම දැක්ක එෆ්බී එකේ ෆෑන් පී න් එස් එකේ හම්බයෙක් දාල තියනවා ඔයාලට හලාල් සහතිකේ තියනවද කියලා. ඇයි අපිට අහන්න බැරි හලාල් නැති ඒව තියනවද කියලා. මට මුස්ලිම් මිනිස්සු කිසිම වැරැද්දක් කරල නෑ. මට කාගෙන්වත් පලිගන්නවත් කා එක්කවත් තරහක්වත් නෑ. ඒත් මේ අපෙ රටනෙ. ඒවගේම මුස්ලිම් කඩ වලට නොගිය කියල, හලාල් බඩු නොගත්ත කියල ඒක මුස්ලිම් මිනිස්සුන්ට කරන හිරිහැරයක් නෙවෙයිනෙ. ඒවගේම මුස්ලිම් මිනිස්සුත් ගොඩක් වෙලාවට සිංහල කඩ වලට එන්නෙ නෑනෙ. අපිත් අර රතු ඉන්දියානුවො වගෙ වඳවෙලා යන්න ඕනෙද? නෑ ඉතින් අපි මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න බනින්න මරන්න යන්න ඕනෙ නෑ. ඒත් අපිට පුලුවන් අපි හැදෙන්න.

    මුස්ලිම් මිනිස්සු දවසකට පස් පාරක් දෙයියො වඳිනවා. එහෙම නොකලොත් අපායෙ යයි කියල බයට. ඒක නීතියක්. අපි? අපි කාටවත් බයවෙලා පන්සිල් ගන්න, ආගම අදහන්න ඕනෙ නෑ. අපි බුදුන් කෙරේ හිත පහදවගෙන ශ්‍රද්ධාවෙන් පන්සිල් ගන්නව. එහෙමද? ඔයාල පන්සිල් ගන්නවද? තම්බින්ට බැණ බැණ ඉන්න ඕනෙ නෑ. අපි හැදෙමු. අපි ආගමානුකූල වෙමු. උදේටයි හවසටයි මල් ටිකක් කඩල පහන තියල පන්සිල් ගමු. අඩුගානෙ දවසකට එක පාරක්වත්. පහන තියලා මේ මල් පහන් බුඳුන්ට පූජා වේවා කියල හිතන්න. ඒ වගේමයි පුලුවන් තරම් පන්සල් යමු. අඩුමගානෙ පෝයකටවත්. පන්සල් වල දායක සබාවට බැඳෙමු. පුළුවන් නම් දහම් පාසල්වලට ගිහින් උගන්නමු. අපේ තරුණයො ඔක්කොම එකට එකතුවෙලා දැහැමි වෙමු. ආගම පුලුවන් තරම් ඉගෙනගමු. ඒ අතරෙ අඩුමගානෙ එකෙක් ලමයි තුන්දෙනාගානෙවත් හදල ඒ ලමයිනුත් ආගමට දහමට ගොඩක් ලැදි කරමු. අපේ රට සිංහල උනාට විතරක් වැඩක් නෑ. මේකට අපි කිව්වෙ ධර්මදීපය කියාලා. ඉතින් අපි අපේ රට ආයෙමත් බෞද්දයන්ගෙන් පිරුණු දර්මදීපයක් කරමු.

    තෙරුවන් සරණයි.​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සරලව කිවුවොත් මෙහෙමයි. මුස්ලිම් අය වැඩි වෙච ගමන් අනිත් ජතින්ව මරනවා.......... ඉතිහාසය සාක්කි දරනවා ඇති
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක අපේ සිංහල බෞද්ධ රට එහෙම මේ කොහෙන්වත් ආපු උන්ට මේකේ නටන්න දෙන්නේ නෑ ජිවත් වෙලා ඉන්න කල් .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක අපේ සිංහල බෞද්ධ රට එහෙම මේ කොහෙන්වත් ආපු උන්ට මේකේ නටන්න දෙන්නේ නෑ ජිවත් වෙලා ඉන්න කල් .
    :yes::yes::yes::yes: