අපේ රහස් ඇත සැගවිලා
අතීතයේදී...
දිග කතාවක්. චරිත දෙකයි. එක්කෙනෙක් 'සුදු' අනිත් කෙනා 'කලු'. තරුන වයසට කෝඩුකාර කොල්ලෙකුයි කෙල්ලෙකුයි.
කලු සහ සුදු ගමේ ප්‍රසිද්ද පව්ල් දෙකක ලමයි. දෙන්නම එක පාරෙන් එකට යන කාලයක් තිබුන. මේ පාර පාලුයි. ආදරේ පටන් ගත්තෙ මේ පාරෙදි. මුලු ආදර කතාවම ලිය වෙන්නේ මේ පාරෙදි. වෙන නිදහස් තැනක් තිබුනෙ නැහැ. පාරෙදිම අදරේ කියල අහින්සක විහිලු තහලු, දුක් සුසුම් වලින් පිරිච්ච අදරේට මේ ගුරු පාරෙදිම කලු සමුදෙනව. ඒ සුදු කොලඹ ඉස්කෝලෙකට යන නිසා. එදා සුදුයි කලුයි අඩපු කදුලු ගුරු පාරට බරක් උනේ නැහැ.
කාලයක් යනව. නැහැ අපි හිතන විදියට වෙන්නෙ නැහැ. සුදු කවදාවත් අයෙත් ගමට අවෙ නැහැ. කලු ගැන සුදුගෙ ලඟම යාලුවො වත් දැනන් හිටියෙ නැහැ. කලු
පාලුව මකා ගන්න කරේ තනියම පාලු ගුරු පාර දිගේ ඇවිද ඇවිද සුන්දර අතීතය මවාගෙන ඒ පරිසරේ ජීවත් වෙන එක.
..................................................................................................................
මේ ගුරු පාර දිගේ අපි අවිදන් යද්දි, දොල අයිනට වෙල ඉද්දි මවපු අහින්සක හීන, කවදාවත් මැකෙන්නේ නැහැ, මේ පරිසරේ ඒ හැම දෙයක්ම හැන්ගිලා තියෙනව. ඒ හැම අකුරක්ම මේ පාර දිගේ ලියවෙලා තියෙනව. මම අද ඇවිදිනව වගේ සුදු ඔයා මේ පාරෙ ඇවිදින දවසක ඔයාට අමතක උන මේ කතාව අකුරක් නෑර මේ පරිසරේ කියල දෙයි.
මගේ අඩි පාර දිගේ ඔයා අවිද්ද මතකද? ඒ අඩ් පාරවල් කවදාවත් මැකෙන්නෙ නැහැ. අපි දොල ගාවට වෙලා කතා කරපුව මකන්න කාටවත් බැහැ. කවද හරි අයෙත් මේ පාරෙන් එන්න. දොල ගාව නැවතිලා බලන්න. පෙන දිහා බලාගෙන අපි කතා කරපු දේවල් වචනයක් නෑර මතක් වෙයි ඒ පෙන දිහා බැලුවහම.
ඔයා මගේ අතේ එල්ලිලා ලිව්ව අපේ ආදර කතාව දන්නෙ ඉරයි හදයි මේ පරිසරයයි විතරයි. ඔයා දිනුම් සුදු මම පරාදයි ඔයා අපේ කතාව මකල ඉවරයි. මේ පරිසරයට කෑගහල කියන්න පුලුවන්නම් මුලු ලොකෙටම කියයි මට වෙච්ච අසදාරනේ. ඒත් මේ පරිසරය අන්ද නොවුනත්, බිහිරි නොව්නත් ගොලුයි. මම හෙටත් අවිත් මේ ගුරු පාරට දුක කියල ඔයාගෙ උනුසුම තාම තියෙන මේ වැලි කැට උඩින් ඇවිදන් යන්නම්. කවද හරි මාව බලන්න එනව නේද...
මීට
කලූ....
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
සුභාශිත ගීතයේ මනෝමය රඟමඩල

Last edited: