අපේ ලිඳ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12373426_141379426231159_1318802721086255010_n.jpg


    උඹලට කොයින්ද මේවා සින්හළු? :cool:
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දන්නේ නෑ බන්. facebook එකෙන් ගත්තේ. :P

    එහෙනම් උඹලගේ ලිඳ කිව්වේ :lol:
    මේක ගිය අවුරුද්දේ දෙසැම්බර් වල එකක්නේ
    මාතලේ කළුදෑවල

    ඒ දවස්වල වැස්සට අපේ ගෙදර ලිඳේත් කට ගාවටම වතුර තිබුණා.ලිඳේ බැම්ම උස නිසා උතුරලා ගියේ නෑ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    12373426_141379426231159_1318802721086255010_n.jpg


    උඹලට කොයින්ද මේවා සින්හළු? :cool:

    මේ පොඩි වැස්සටත් තොපේ වත්ත ගැලුවද පනික්කියෝ ?
    තෝ මොකක් හරි වලකද ගේ හදල තියෙන්නේ ? ළිඳටත් උඩින් වතුර දන්නා තරම්?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් උඹලගේ ලිඳ කිව්වේ :lol:
    මේක ගිය අවුරුද්දේ දෙසැම්බර් වල එකක්නේ
    මාතලේ කළුදෑවල

    ඒ දවස්වල වැස්සට අපේ ගෙදර ලිඳේත් කට ගාවටම වතුර තිබුණා.ලිඳේ බැම්ම උස නිසා උතුරලා ගියේ නෑ

    අපේ ලිඳ කිව්වේ මේක සිංහලයාගේ රට නිසා. ළිඳත් අපේ. :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒක තමා මමත් බැලුවේ කලින් ගාල්ලේ කියපු එක කොහොමද අපේ ගම පැත්තේ ගියේ කියලා :lol:

    මු ගාල්ලේ කිව්වට ගාල්ලෙත් හද්ද ඩොටේ :dull: ලැජ්ජාවට කියන්නේ ගාල්ලේ කියලා :baffled:

    දැන් නම් සැහෙන්න රිදේවි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ ලිඳ කිව්වේ මේක සිංහලයාගේ රට නිසා. ළිඳත් අපේ. :P
    බොගේ වල් කම යකෝ ;)
    වටේ ඉන්න කෙල්ලොන්ටත් ඔහොම කිය කිය යනවා ඇති අපේ අපි සිංහලේ කියලා
    මු ගාල්ලේ කිව්වට ගාල්ලෙත් හද්ද ඩොටේ :dull: ලැජ්ජාවට කියන්නේ ගාල්ලේ කියලා :baffled:

    දැන් නම් සැහෙන්න රිදේවි

    හෆ්ෆා එහෙමද? කොයි පැත්තට වෙන්නද