ඔව් බන්.![]()

එල එල ටිකක් ඔය පැත්ත දන්නවා... කටුවන පැත්තෙන් එන්නත් ටිකක් දන්නවා
ගාල්ලේ - අකුරැස්ස පාර නම් ලස්සනයි බන්..එකයි ඇහුවේ එක දවසක් ගිය කෙල්ල එක්ක

මු ගාල්ලේ කිව්වට ගාල්ලෙත් හද්ද ඩොටේලැජ්ජාවට කියන්නේ ගාල්ලේ කියලා
දැන් නම් සැහෙන්න රිදේවි
ඌරු බොක්කේ.![]()

Podi Silva - පොඩි සිල්වා;19456349 said:යකෝ කොලබ ඉදන් ගාල්ලට දුර තියේ
ගාල්ලේ ඉදන් ඌරු බොක්කට
ගොන් උට්ටා
ඌ ගාල්ලෙ තමයි.. බොරුවට කියන්න ඇත්තෙ ඌරු බොක්කෙ කියලා..