අපේ වත්තේ රෝස ගහේ රෝස මල්

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අපේ වත්තේ රෝස ගහේ රෝස මල්

    අපේ වත්තේ රෝස ගහේ රෝස මල් අද පිපිලා තිබ්බ ඒවා බන් මේ ගොඩක් දන්න බැ ලොකුයි මේ ටිකත් 7mb රස විදලා කමෙන්ට් එකක් දන්නකෝ එහෙනම් ....

    dscf0187f.jpg


    dscf0188i.jpg





    රස විදලා කමෙන්ට් එකක් දන්නකෝ එහෙනම්....:):):):yes: රේප් දුන්නට තරහා නැ ඔන්න:yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සනයි ගොඩක්.. මට වැලන්ටයින් එකට රතු රෝස මලක් හදල දීපන් හොදේ...
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ලස්සනයි ගොඩක්.. මට වැලන්ටයින් එකට රතු රෝස මලක් හදල දීපන් හොදේ...
    රෙඩ් රෝස එකේ මල් පිපිලා නැ පිපුනම දනන්ම්