අපේ වල අපිම කපා ගන්න වගේ යන්නේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අපේ වල අපිම කපා ගන්න වගේ යන්නේ

    අපේ වල අපිම කපා ගන්න වගේ යන්නේ.


    විද්‍යාඥයෝ පොළොව සිදුරු කිරීමට සැරසෙති

    151206092237_earth_mantle_624x351_spl.jpg


    පෘථිවිය තුළට කිලෝ මීටර පහක් පමණ යන තුරු සිදුරක් විදීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සුදානම් වෙති.

    මෙම කුහරය විදින්නේ ඉන්දීය සාගර පතුලේ සිටයි.

    130428154532_terra_512x288_bbc_nocredit.jpg


    පොළෝ ගැබ තුළ පවතින ඝන සිවිය විද එහි පවතින ද්‍රව්‍ය පරීක්ෂා කර බැලීම විද්‍යාඥයන්ගේ උත්සාහය වී තිබේ.

    පෘථිවිය මත ජීවයේ උපත සිදු වූ කාල වකවානුව දැනට නිගමනය කර ඇති ඉසව්වට වඩා ඈතට දිව යන්නේදැයි සොයා බැලීම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණකි.


    පොළොවේ ඝන සිවිය විදීමට මීට පෙරද උත්සාහ කර ඇති නමුත් ඒ හැම වතාවක්ම අසාර්ථක වූයේ, පවතින තාක්ෂණය පරාජයට පත් වූ බැවිනි.

    BBC
     
    • Like
    Reactions: djnick

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    KOHOMADA OKA KARANNA GIHIN LOKE DEKATA KADUNOTH???

    මේක අහලා " THE CORE" ෆිල්ම් එක මතක් උනා.එකත් පොළව විදගේන් ගිහින් අනිත් පැත්තෙන මතුවෙනවනේ.

    The-Core-2003.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :shocked::shocked::shocked: oka unge raten ma widanam iwari ne mona magulakatada indian sagaren oka widinna yanne.:confused:

    ඒක තමයි මටත් කල්පනා උනේ.:confused:උන් බලන්නේ මොකක් හරි ඉෆෙක්ට එකක් උනොත් උන් බෙරිලානේ කියලා වෙන්න ඇති.:yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉල්ලන් හුකා ගන්න යන්නේ බඩු සේරම උඩට ගැලුවාම පුක පුච්චා තමා කස්ටියගේම :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක තමයි මටත් කල්පනා උනේ.:confused:උන් බලන්නේ මොකක් හරි ඉෆෙක්ට එකක් උනොත් උන් බෙරිලානේ කියලා වෙන්න ඇති.:yes::yes:

    ow eka thamai wenna one mun berila thamai okoma karanne. indian sagare oka karoth apitath bala pamak wenna puluwan.:(:(:(