අපේ වල අපිම කපා ගන්න වගේ යන්නේ

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හිනා යනවා යකෝ මුන් කියල තියෙන අමු ගොන් කතා කියෙව්වම.

    https://en.wikipedia.org/wiki/Kola_Superdeep_Borehole

    ඕක තමයි russian එවුන් මුලින්ම කරපු දේ. ඕක සාර්ථක උනේ නැත්තේ ඒ දවස්වල තාක්ෂනය ඒ තරම් දියුණු නැති නිසා ද්‍රවාංකය වැඩි ලෝහ වලින් නෙවෙයි drill කරලා තියෙන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මුන්ට මාරම පුකේ අමාරුවක් නේද බං තියෙන්නේ..එක පාරක් ඇමරිකන් කාරයෝ හදත් පුපුරවන්න ප්ලෑන් කරාලු.මේ ලෝකේ කාගේවත් බූදලයක් නෙමෙයි මෙහෙම දේවල් කරන්න.අපි ඉඩමක් උනත් සල්ලි දීලා ගත්තට ඒ ඉඩමවත් හරියට බැලුවොත් අපිට අයිති නැහැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන්ට මාරම පුකේ අමාරුවක් නේද බං තියෙන්නේ..එක පාරක් ඇමරිකන් කාරයෝ හදත් පුපුරවන්න ප්ලෑන් කරාලු.මේ ලෝකේ කාගේවත් බූදලයක් නෙමෙයි මෙහෙම දේවල් කරන්න.අපි ඉඩමක් උනත් සල්ලි දීලා ගත්තට ඒ ඉඩමවත් හරියට බැලුවොත් අපිට අයිති නැහැ.
    ඔව් බන් උන් හඳේ වලවල් හාරපු නිසාලු රෑට කැතට පේන්නෙ :rofl:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අවුලක් නැහැ බං එක එකා තරගේට හිල් කරාම හිල් කුඩයක් වගේ තියේ. අන්තිමට අභ්‍යන්තර පීඩන පුපුරා ගියා පැත්තක්ම ගිලා බැස්සා අච්චර දුම් ප්‍රමාණයක් වා තලයට එක්වුනා මුහුදේ වතුර මෙච්චර උෂ්ණත්වයකින් රත්වුනා මෙච්චරක් මැරැණා කියලා වාර්තාවක් හදයි.