අපේ සංගා ගැන ඉන්දියන් උන් කියන කතා

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ සංගා ගැන ඉන්දියන් උන් කියන කතා

    කුමාර් සංගක්කාර යනු අප කණ්ඩායමේන් බිහිවුන දැනට සිටින හොදම වමත් පිතිකරු ලෙස හැදින්වීම වැරදි නැහැ :D
    අපේ ක්‍රීඩකයින් ගැන සාමාන්‍යයෙන් ඉන්දියානුවෝ වැඩිය කතා කරන්නේ නැහැ .හැබැයි අපේ සනත් ජයසූරිය ගේ කාලේ නම් උන්ට කතා නොකර බැරිවුනා :D:lol::lol:

    ඔන්න දැන් ආයෙමත් ඉන්දියානුවන්ට අපේ සංගා ගැන කතාකරන්න සිද්ද වෙලා :D;);)



    බලල කමන්ට් එකක් දාගෙනම යන්න
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    oke genine ban kathakaranne aruta kathakaranna dennema nene...e nisa ahanna kammali hithuna tikak yaddi eki medin pena pena kiyawanawa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oke genine ban kathakaranne aruta kathakaranna dennema nene...e nisa ahanna kammali hithuna tikak yaddi eki medin pena pena kiyawanawa
    :yes::yes::yes: එක තමයි .මේකිගේ කට වැඩයි මොලේ අඩුයි .:lol::lol: අහනකොට මලපනිනව .ඉන්දියන් උන් කොහොම අහනින්නවද මන්ද මෙකි කරන වැඩසටහන් :growl::no: