34 1 0
ජනපි‍්‍රය නිරූපිකාවක් වෙන පියුමි හංසමාලි රංගන ශිල්පිනියක්ද වෙනවා. නමුත් ඇය වඩාත් ජනපි‍්‍රය පුංචි තිරයටත් වඩා ගොසිප් අඩවි වලයි. ඒ තරමටම පියුමි ගැන දිනපතාම ගොසිප් පලවෙනවා. ඔය අතරේ ආරංචි උනේ පියුමි තමන්ගේ සරාගී සිරුර මනා හැඩයෙන් පවත්වාගෙන යන්න පුළුවන් හැම වෙලාවකම Gym යනවා කියලයි. එක් දරු මවක් උන පියුමි තාම පොඩි කෙල්ලෙක් වගේ පේන්නේ Gym ගිහින් නිරෝගීව ඉන්න නිසා කියලයි ඇයගේ යාළුවෝ නම් කියන්නෙ.