අපේ සරල ජනාධිපතිතුමා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපේ සරල ජනාධිපතිතුමා

jjjjjjjj.jpg
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අඩෝ මටත් කෙහෙල් කොලේ කන්න හිතුනා. උබලට ෂුවර් ද මේක ගෙදර නෝනා දුන්නු කෑම එක කියල. ඔෆිස් එකේ නෝනා කෙනෙක් දීපු කෑම එකක් කන වෙලාවක ගහපු ෆොටෝ එකක් නම් අර විජිත්මුනියගේ අනාවෑකිය කලින්ම හරි යයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලන්න තමන්ගෙම පොලොන්නරුවේ කුඹරෙන් ලැබුන වස විස නැති රතු සහල් සහල් ,තම ගෙවත්තේ තමන් විසින් වගා කල වස විස නැති එලවලු තුනකින් තම්ගෙම බිරිදගේ දෑතින් උයපු සරල රසවත් ගුනවත් ආහාරයක් නෙලුම් කොලේ කනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොහොම සරල කෑමක්.රතු හාලේ බත්,වට්ටක්කා , අලු කෙහෙල් සහ කරවල බැදුමක්.මහින්ද කනකොට බුෆේ ඩිෂස් පනහක් විතර, බුරියානි,ප්‍රයිඩ් රයිස්, ඩෙවල් බීෆ්,ඩෙවල් පෝක්, රෙඩ් කරි චිකන් මේ වගේ කෑම තමයි ඒ කාලේ අරලිය ගහ මන්දිරේ ඩිනර් ටේබල් වල තිබුනේ.මහින්ද මේ ඔක්කොම කනවා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බලන්න තමන්ගෙම පොලොන්නරුවේ කුඹරෙන් ලැබුන වස විස නැති රතු සහල් සහල් ,තම ගෙවත්තේ තමන් විසින් වගා කල වස විස නැති එලවලු තුනකින් තම්ගෙම බිරිදගේ දෑතින් උයපු සරල රසවත් ගුනවත් ආහාරයක් නෙලුම් කොලේ කනවා

    :no: කෙහෙල් කොලයක් හිටන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බලන්න තමන්ගෙම පොලොන්නරුවේ කුඹරෙන් ලැබුන වස විස නැති රතු සහල් සහල් ,තම ගෙවත්තේ තමන් විසින් වගා කල වස විස නැති එලවලු තුනකින් තම්ගෙම බිරිදගේ දෑතින් උයපු සරල රසවත් ගුනවත් ආහාරයක් නෙලුම් කොලේ කනවා

    නෙලුම් කෙළේ දාර තියෙනවද හිටන් ගේ Ex-wife