අපේ සල්ලි වලින් සල්ලි හොයන ලෝක කපටියෝ.

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ රටේ Dollars නැති එක. එකටම මෝඩ කබ්රාල් USD එක 197 හිර කරන් ඉන්නවා. මේ යන විදියට ලෝකේ stabel currency එක LKR .දැන් මාස කීපයක ඉදන් වෙනසක් නැහැ.

    දැන් බලමු ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ කව්ද කියලා. ඕකෙන් හොදම ප්‍රොයෝජන ගන්නේ දම්මික පෙරේරා වගේ කපටියෝ. උගේ business වලින් export income එක 10 million USD අවොත් ඕකා 100 million USD වලින් import කරනවා.
    දැන් මේ වගේ බලු rate එකක් තියාගන ඉද්දි උන්ට dollar එකක් 203 වගේ ගන්න පුළුවන්.

    එත් ඕකුන් import කරන ඒවගේ ගාන අඩු වෙලා තියෙනවද? උන් dollars අඩු ගානට අරන් එකෙත් ලාභය ගන්නවා.එකරලා import කරන ඒවගේ cost එකත් හදන්නේ USD එක 250ක් වගේ දාල.

    මේකෙන් වෙන්නේ රට ඉදලා මහන්සි වෙලා සල්ලි එවන මිනිස්සුන්ගේ, Export කරලා සල්ලි හොයන මිනිස්සුන්ගේ සල්ලි අඩු ගානක් දීලා අරගන එක එක business කාරයෝ කොටි ගණන් හොයන එක. මේක තනිකරම මංකොල්ල කෑමක් .

    මේ ප්‍රශ්න විසදෙනවා dollar එකට නියම වටිනාකම ලැබුණානම්. එහෙමනම් hold කරන ඉන්න අයයි ,USDT කරන අයයි ,උන්ඩියල් කරන අයයි ඔක්කොම සල්ලි බංක එකට එවනවා. USD එකට 230ක් වගේ පිටින් ගන්න පුළුවන් කම තියෙද්දී මෙහාට ගේන්නේ මොකටද bank වලින්.

    මම පුද්ගලිකව දන්න දෙයක්. මගේ යාලුවෙක් රට ඉන්නවා. ඒ company එකේ කීපදෙනෙක් ඉන්නවා ලංකාවේ. ඔක්කොමල හොද post වල ඉන්නේ. සෙට් එකම මාසෙකට $40000 වගේ ලංකාවට එවනවා. දැන් ඒ සේරම USDT කරනවා. සහ උන්ගේ එහෙ බෑන්ක් වල save කරනවා.
    හොදම දේ තමයි USDT ගන්නේ සම්පත් බෑන්ක් එකේ වැඩ කරන උන්.
    ඔන්න රටේ තත්වේ. මේ බුරුවො මොන මගුලක් කරනවද ?

    මාසෙකට ලක්ෂ හැත්තෑවක් විතර
    මොකක්ද අඩේ ඒ ජොබ් එක යාලුවගෙ?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම පුද්ගලිකව දන්න දෙයක්. මගේ යාලුවෙක් රට ඉන්නවා. ඒ company එකේ කීපදෙනෙක් ඉන්නවා ලංකාවේ. ඔක්කොමල හොද post වල ඉන්නේ. සෙට් එකම මාසෙකට $40000 වගේ ලංකාවට එවනවා. දැන් ඒ සේරම USDT කරනවා. සහ උන්ගේ එහෙ බෑන්ක් වල save කරනවා.
    හොදම දේ තමයි USDT ගන්නේ සම්පත් බෑන්ක් එකේ වැඩ කරන උන්.
    ඔන්න රටේ තත්වේ. මේ බුරුවො මොන මගුලක් කරනවද ?

    සම්පත් බෑන්කුවත් ධම්මිකගේ.. බලනකොට ධම්මිකට හෑම අතින්ම ලාභයි.. ඒක තමා මිනිහා හෑම තෑනම ධනාත්මකව හිතන්න කිය කිය යන්නේ
    Ammo
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ආය ඔච්චරයි තමයි USD එක 196 ම තමයි...අපි ගන්න ගියාම 500ය උනත් ඔච්චරයි පුතා......මේක කරල තියෙන්නේ රුපියල් ප්‍රින්ට් කරන ගාන.USD වලින් වැඩියෙන් පේන හන්ද.....තව රජයේ සේවකයන්ගේ පඩි එහෙමත් වැඩි කරන්න තියෙනේ.....:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ රටේ Dollars නැති එක. එකටම මෝඩ කබ්රාල් USD එක 197 හිර කරන් ඉන්නවා. මේ යන විදියට ලෝකේ stabel currency එක LKR .දැන් මාස කීපයක ඉදන් වෙනසක් නැහැ.

    දැන් බලමු ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ කව්ද කියලා. ඕකෙන් හොදම ප්‍රොයෝජන ගන්නේ දම්මික පෙරේරා වගේ කපටියෝ. උගේ business වලින් export income එක 10 million USD අවොත් ඕකා 100 million USD වලින් import කරනවා.
    දැන් මේ වගේ බලු rate එකක් තියාගන ඉද්දි උන්ට dollar එකක් 203 වගේ ගන්න පුළුවන්.

    එත් ඕකුන් import කරන ඒවගේ ගාන අඩු වෙලා තියෙනවද? උන් dollars අඩු ගානට අරන් එකෙත් ලාභය ගන්නවා.එකරලා import කරන ඒවගේ cost එකත් හදන්නේ USD එක 250ක් වගේ දාල.

    මේකෙන් වෙන්නේ රට ඉදලා මහන්සි වෙලා සල්ලි එවන මිනිස්සුන්ගේ, Export කරලා සල්ලි හොයන මිනිස්සුන්ගේ සල්ලි අඩු ගානක් දීලා අරගන එක එක business කාරයෝ කොටි ගණන් හොයන එක. මේක තනිකරම මංකොල්ල කෑමක් .

    මේ ප්‍රශ්න විසදෙනවා dollar එකට නියම වටිනාකම ලැබුණානම්. එහෙමනම් hold කරන ඉන්න අයයි ,USDT කරන අයයි ,උන්ඩියල් කරන අයයි ඔක්කොම සල්ලි බංක එකට එවනවා. USD එකට 230ක් වගේ පිටින් ගන්න පුළුවන් කම තියෙද්දී මෙහාට ගේන්නේ මොකටද bank වලින්.

    මම පුද්ගලිකව දන්න දෙයක්. මගේ යාලුවෙක් රට ඉන්නවා. ඒ company එකේ කීපදෙනෙක් ඉන්නවා ලංකාවේ. ඔක්කොමල හොද post වල ඉන්නේ. සෙට් එකම මාසෙකට $40000 වගේ ලංකාවට එවනවා. දැන් ඒ සේරම USDT කරනවා. සහ උන්ගේ එහෙ බෑන්ක් වල save කරනවා.
    හොදම දේ තමයි USDT ගන්නේ සම්පත් බෑන්ක් එකේ වැඩ කරන උන්.
    ඔන්න රටේ තත්වේ. මේ බුරුවො මොන මගුලක් කරනවද ?
    Central Bank eka restriction dagena natanakan, dollars walin investment naha thamai ratata lol
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    2. Export වලින් එන total සල්ලි මෙහෙට එන්නේ නෑ.... එක එක රටවල් වල ඔෆිස් දාගෙන ලංකාවට එවන්නේ import raw materials ගෙන්වන ගාණ සහ local වියදම් පමන යි. අනෙක profit ඒවා වෙන රටවල banks වල.

    ඔව් දැන් ගොඩක් ගාමන්ට් වලට ඕනි material shipping cost එකක් ගෙවලා ලංකාවට එවන්නේ foreign office වලින් එතකොට ලංකාවට ඩොලර් එන්නෙ නෑ