අපේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්...

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    securedownload.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    newyear.jpg



    අපේ මෝර සහෝදරීගෙ නිර්මාණයක් දාලම කට්ටියටම සුභ අලුත් අව්රුද්දක් පතනව!!!!
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ලක් වාසී සියලු දෙනාටම ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන එක තමයි වෙන්නෙ
    බෝනස් එහෙම හම්බෙලා හ හා
    හැමෝටම කිරියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙවා
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    එළකිරියේ සහ ලංකාවේ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!