මෙන්න පොර youtube එකේ පංති කරන්න පටන් ගන්නව
https://www.youtube.com/channel/UClJ9kEs5By3YtgVo_m-deSA
ඒක හොඳා අපිටත් සිංහල ටික ඉගෙනගන්න පුළුවන්
මනුස්සය දැන් දේශපාලනේට නෑ වගේ එපාවෙලාද කොහෙදසිංහල පැත්තක දාලා අරගල පටන් ගනී ද දන්නේ නෑ
මනුස්සය දැන් දේශපාලනේට නෑ වගේ එපාවෙලාද කොහෙද