අපේ සිතුවිලි( මෙගා ත්‍රේඩ්)

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    කොකාට වාරයක් එනතුරු බලා සිටින තිත්තයා කාලකන්නියෙකි. :baffled:
     
    ජීවිතේ පරාජිත අවස්ථාවන් අවජාතකය.නමුත් ජිවිතේ ජයග්‍රාහී අවස්ථාවන්ට පියවරුන් බොහෝය. (කියමනෙ අයිතිකරු අවිනිශ්චිතයී)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔබේ වීරයාට උවමනාවට වඩා ලං නොවන්න. එවිට තව දුරටත් ඔහු ඔබේ වීරයා නොවනු ඇත. මන්ද යත් ඔහුද ඔබ වැනිම සාමන්‍යය මනුෂ්‍යයෙකු බැවින් :):):)
     

    fry_animation_meme_by_ipostfanfiction-d6d1koa.jpg
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මාත් එකක් දැම්මා ----හැමවෙලවෙම අඩුවෙන්ම බලපොරොත්තු තබාගන්න,වැඩිපුර වැඩ කරන්න,මෙකනම් අත්දැකීමෙන් මයි කියන්නෙ.

    mawa nam jeewath kerewweth jeewath karawanneth balaporoththu ban. mama gatha karanneth balaporoththuwe jeewithayak. mata heena godak thiyenawa. man uthsaha karanne, kapawenne e heena yathartha bawata path karagannai ban.
     
    Last edited:
    mawa nam jeewath kereewth jeewath karawanneth balaporoththu ban. mama gatha karanneth balaporoththuwe jeewithayak. mata heena godak thiyenawa. man uthsaha karanne, kapawenne e heena yathartha bawata path karagannai ban.

    ehema wennathi . oya hari.. anith ayata ohoma unata mata kawadawath hema une ne:no::dull: hema ekakma bonda wela yanwa.ekai mn ehema kiwwe. eth update nokrapu thread eka update karata thanks :):)
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ......ඕනම දෙයක්................................
    ..............ඕනාවට වඩා........................
    .............................ඕනම නෑ.............