අධි මානසික තත්වයක් ඇති කෙනකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‌ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්වය සහ රෝගී තත්වයන් හඳුනාගත හැකිවෙනවා. කෙනකු මරණාසන්නවන විට ඔහුගේ රශ්මි වළල්ල ඉතා අඳුරු පැහැයක් ගන්නවා එඩ්ගා කේසි යනු ලොව සුප්‍රසිද්ධ අධි මානසික තත්වයකින් හෙබි පුද්ගලයෙක්. ඔහු දිනක් සෝපානයකට ගොඩවීමට යද්දී එහි ගමන් කරන්නන්ගේ රශ්මි වළල්ලෙහි අඳුරු පැහැයක් දැක තිබෙනවා. ඒ නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදී වෙනත් සෝපානයකට ගොඩවැදී තිබෙනවා. ටික වේලාවකින් අර ඉහත කී සෝපානය කඩා වැටී එහි ගමන් කළ සියලු දෙනාම මරණයට පත්වී තිබෙනවා.
Meka poddak wenas. mama danna widihata meka mehema nemei une.
Pora heenayak dakinawa reka, minissu dennek Mini pettiyak ussan yanawa.
eeta passe dawasaka pora Lift eke yanna hadana kota ara mini pettiya ussan giya minihata equal minihek lift eken behela yanawa (or lift ekata naginawa). eka nisa thamai lift ekaat naginne nethuwa inne.
Thawa ekak. oya aura gena ehema dena ganna maru pothak tiyenawa Third eye kiyala.
sinhalen potha tiyenawa thewana esa kiyala. puluwannam hoyan kiyawanna