අපේ සුපිර් තානපති සේවයෙන් බිදක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,995
    18,914
    113
    1000082227.jpg

    1000082246.jpg

    1000082229.jpg

    1000082230.jpg

    1000082231.jpg

    1000082232.jpg
     
    Attachments

    • 1000082229.jpg
      1000082229.jpg
      323.9 KB · Views: 65
    • 1000082230.jpg
      1000082230.jpg
      329.4 KB · Views: 69

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    කියව කියව ඉන්න එපා, බලේ දුන්නේ කරන්නනේ. ඉතින් කරන්න කියපන්. නැත්තන් අර තෙල් මිල, විදුලි බිල වගෙ තටමල තටමලා පඩයක් විතරක් යවලා ඉන්න එපා 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,995
    18,914
    113

    "රනිල්ට චන්දෙට වියදම් කරන නිසයි තනතුරු බෙදුවේ" - බස් ගැමුණු

    නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ ජලනිට උපදෙස් දෙන්නෙ ත් මුන් වගේ උන්ද.. මේ වීඩියෝ ඒකෙන් නම් සෑහෙම දෙයක් මිනිස්සුන්ට හිතාගන්න පුලුවන්.

    මේ පහ අපිට දෙන්න ඒකෙන් පස්සෙ අපි දෙන්නම් කිව්වලු 🤣🤣🤣
     
    • Haha
    Reactions: ElaBaba

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියව කියව ඉන්න එපා, බලේ දුන්නේ කරන්නනේ. ඉතින් කරන්න කියපන්. නැත්තන් අර තෙල් මිල, විදුලි බිල වගෙ තටමල තටමලා පඩයක් විතරක් යවලා ඉන්න එපා 🤭 🤭
    රනිල් කරලා තිබුන වැඩේ වැරදිද?
     
    • Like
    Reactions: War Fighter

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    කියව කියව ඉන්න එපා, බලේ දුන්නේ කරන්නනේ. ඉතින් කරන්න කියපන්. නැත්තන් අර තෙල් මිල, විදුලි බිල වගෙ තටමල තටමලා පඩයක් විතරක් යවලා ඉන්න එපා 🤭 🤭
    මේ වගේ වේසිගෙ පුතාලව දැක්ක ලේ පිච්චෙනවා, තරහ පාලනය කරන්න පුලුවන් විදි ටිකක් කියපං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    රනිල් කරලා තිබුන වැඩේ වැරදිද?
    රනිල්ගෙ කාලේ කලාද දන්නෙ නෑ, කලා නම වැරදි. විතරක් නෙවී, ගොඩක් උන් කරපු එකක් ඕක. ඕක වැරදි. ඕක කරන්න හොඳ නෑ. හරිනම් දේශපාලනය පැත්තකින් තියලා සුදුසු තැනට සුදුසු උන් දාන්න ඕනා. ඕක ලපාරිස්ටත් අදාලයි. ඌ ආපු ගමන් උගෙ ස්ටේජ් වල කෑඩහපු උන්ට තනතුරු දීලා තිබ්බා. ඒවත් හරි evaluation එකක් නැතුව කරලා තියෙන නිසා වැරදි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේ වගේ වේසිගෙ පුතාලව දැක්ක ලේ පිච්චෙනවා, තරහ පාලනය කරන්න පුලුවන් විදි ටිකක් කියපං
    වහලෙක් වගේ පොන්න හීනමානයෙන් ජීවත්වෙන්න පුරුදු වෙයන්
    එතකොට ඕව අපිට උරුම නෑ ලොකු දේවල් ඒ උත්තමයන්ගෙ පින කියල දංකුඩයක් හූරගෙන කාල චන්දෙ දුන්න එකා විදින සැප බලලා ජීවත්වෙන්න පුලුවන්.
    බලපන් රනිල් රාජපක්‍ෂල එක්ක නෙවෙයි බල්ලෙක් එක්ක එකතුවෙලා ඇරියත් තාරක ඩිලාන් වගේ උන් එන්ජෝයි කරන විදිය.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    වහලෙක් වගේ පොන්න හීනමානයෙන් ජීවත්වෙන්න පුරුදු වෙයන්
    එතකොට ඕව අපිට උරුම නෑ ලොකු දේවල් ඒ උත්තමයන්ගෙ පින කියල දංකුඩයක් හූරගෙන කාල චන්දෙ දුන්න එකා විදින සැප බලලා ජීවත්වෙන්න පුලුවන්.
    බලපන් රනිල් රාජපක්‍ෂල එක්ක නෙවෙයි බල්ලෙක් එක්ක එකතුවෙලා ඇරියත් තාරක ඩිලාන් වගේ උන් එන්ජෝයි කරන විදිය.
    සිරා, අපේ මාමලා මැරුන් කන්න වෙනවා කියලා දැන දැනත් ඒ කාලෙ හිටිය මේ වගේ UNP පක්කුට වෙඩි තිබ්බ එක ගැන දැන් ඇත්තටම සතුටුයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ ජලනිට උපදෙස් දෙන්නෙ ත් මුන් වගේ උන්ද.. මේ වීඩියෝ ඒකෙන් නම් සෑහෙම දෙයක් මිනිස්සුන්ට හිතාගන්න පුලුවන්.

    මේ පහ අපිට දෙන්න ඒකෙන් පස්සෙ අපි දෙන්නම් කිව්වලු 🤣🤣🤣

    දැන් උන්ට රෙද්දේ රෙවිලා මරු විකාරෙන් වමාරනවා 🤣🤣