අපේ සුභ පැතුම්.............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේ සුභ පැතුම්.............

    laliths_news_1293674133703.jpg



    කළවැද්දන් සොයා කාණු පල්ලේ රිංගූ තමන්ට අත හිත දුන් සැමට කොකා පෙන්වූ යහපාලනයට මුවාව නොතරම් වූ නිලයක් ලබාගත්තාවූ (නිලයේ ගරුත්වය හෑල්ලු වීම වෙනමම කතාවකි.) සාමාන්‍ය සෙබලෙකු තරම් හෝ රට ජාතිය පිළිබඳ හැඟීමක් නැත්තාවූ (සුදු කොඩි කතාවෙන් සියල්ලන්ම පාවා දෙනු ලැබූ.) අන්‍යයන්ගේ මුසාබස් වලට රැවටී බලය උදෙසා දේශපාලනයට පිවිසි ඔබට අපේ සුභ පැතුම්. (රටේ ජනතාවගේ මනාපයක් නැති බැවින් සුදු කොඩියට සුදුසු රටක වාසයට යාමට හැකිවේවා! ):yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ෆොසේකා නම් ඉල්ලන් කෑවේ. unp එකෙන් මූට ආරාධනා කෙරුව කුරුනෑගලට unp එකෙන් ඉල්ලන්න කියල. පණ්ඩිතකම ඔලුවට ගැහුවනෙ. අන්තිමට ඇපත් නැහැ.