අපේ සුභ පැතුම්.............
කළවැද්දන් සොයා කාණු පල්ලේ රිංගූ තමන්ට අත හිත දුන් සැමට කොකා පෙන්වූ යහපාලනයට මුවාව නොතරම් වූ නිලයක් ලබාගත්තාවූ (නිලයේ ගරුත්වය හෑල්ලු වීම වෙනමම කතාවකි.) සාමාන්‍ය සෙබලෙකු තරම් හෝ රට ජාතිය පිළිබඳ හැඟීමක් නැත්තාවූ (සුදු කොඩි කතාවෙන් සියල්ලන්ම පාවා දෙනු ලැබූ.) අන්‍යයන්ගේ මුසාබස් වලට රැවටී බලය උදෙසා දේශපාලනයට පිවිසි ඔබට අපේ සුභ පැතුම්. (රටේ ජනතාවගේ මනාපයක් නැති බැවින් සුදු කොඩියට සුදුසු රටක වාසයට යාමට හැකිවේවා! )