අපේ සුමන්තිරම්ලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ සුමන්තිරම්ලා

    සුමන්තිරම්


    සුමන්තිරම් යනු එක්තරා ආකාරයක "පොරකි"
    තමාගේ ඉලක්කය වෙත ඉවසිල්ලෙන් , උපක්‍රමශීලීව ,සහ ඉලක්කය අමතක නොකරමින් ඔහු යන ගමන අත නොහැර ඉලක්ක ...හඹායන්නේ කෙසේද යන්න පිළිබඳ ආචාර් ය උපාධි නිබන්ධනයකට පවා සුදුසුය.

    උදම් ඇනීම් , විගාඩම්බර බස් දෙඩීම් අවමව , තිරය පිටුපස සිට බොහෝ දේ සක්‍රීයව තම ඉලක්කය වෙනුවෙන් ක්‍රියාත්මක කරවීමට ඔහු සමත්වී ඇත.


    ඒ සුමන්තිරම්ලාගේ පාපී අවසන් ඉලක්කය අවුල් කළ හැක්කේ අපි විසින් ඒ සුමන්තිරම්ලා අභිබවා යා හැකි "අපේ සුමන්තිරම්ලා" නිර්මාණය කරගැනීමෙන් පමණකි...


    48273012_10157066095819365_4881712918724345856_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mu lagakadi indan dagalanawa wadi mata pennana ba muuwa. muuta kade yana sinhala balloth innawne shik. balaya bedanne ai kiyala mata terenne na. anith palath 7 inna widihata uthuru nagenahira minissunta inna bari?? mun nagena hira illanawanam aniwa thambinta kela wenawa. thambi untika dan saddayak na haha. lol
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කවුද බන් සුමන්දිරන් කියන්නෙ අර පාර්ලිමේන්තුවෙදි කිරි ඇල්ල ගොයියගෙ කණට ගහන්න පැන්න හාදයට නේද....?
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    කවුද බන් සුමන්දිරන් කියන්නෙ අර පාර්ලිමේන්තුවෙදි කිරි ඇල්ල ගොයියගෙ කණට ගහන්න පැන්න හාදයට නේද....?

    :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරාදේ කියන්න බෑ සින්හලුන්ටනම ඉන්නේ ඕකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ද අලුගුතෙරුවෝ ටිකක්නේ:dull::angry:

    අන්න අතුරු බජට් සම්මතකරන්න ඕනේ නම් ත්ර්ස්තවාදේ වැළක්වීමේ පනත ඉවත්කරන්න ඕනේ කියල රනිල්ට කනට ගහල :P:lol::lol::dull:


    අගමැතියා වුනත් මු ඉස්සරහ බලුමාක් තමයි :dull:
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Code:
    https://news24.lk/tna-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F-4%E0%B6%9A%E0%B6%A7-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B6%9F-%E0%B7%80%E0%B7%96-%E0%B6%B6%E0%B7%80-%E0%B6%B8%E0%B6%B1/


    NDFtZEE.png