අපේ සුමන්තිරම්ලා
සුමන්තිරම්
සුමන්තිරම් යනු එක්තරා ආකාරයක "පොරකි"
තමාගේ ඉලක්කය වෙත ඉවසිල්ලෙන් , උපක්රමශීලීව ,සහ ඉලක්කය අමතක නොකරමින් ඔහු යන ගමන අත නොහැර ඉලක්ක ...හඹායන්නේ කෙසේද යන්න පිළිබඳ ආචාර් ය උපාධි නිබන්ධනයකට පවා සුදුසුය.
උදම් ඇනීම් , විගාඩම්බර බස් දෙඩීම් අවමව , තිරය පිටුපස සිට බොහෝ දේ සක්රීයව තම ඉලක්කය වෙනුවෙන් ක්රියාත්මක කරවීමට ඔහු සමත්වී ඇත.
ඒ සුමන්තිරම්ලාගේ පාපී අවසන් ඉලක්කය අවුල් කළ හැක්කේ අපි විසින් ඒ සුමන්තිරම්ලා අභිබවා යා හැකි "අපේ සුමන්තිරම්ලා" නිර්මාණය කරගැනීමෙන් පමණකි...

Last edited:

:lo