අපේ සුරතලුන්..PETS PETS PETS

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අපේ සුරතලුන්..PETS PETS PETS

    .
    ..
    ...
    ....
    .....​

    සුරතලයට සතුන් ඇති කරන අය මෙතෙන්ට එන්ඩෝ...
    උන් ගැන විස්තර දාන්න.දන්නෙ නැති අයට දැනගන්න දේවලුත් දන්න අයට අනිත් අයට ඒ දේවල් ශෑර් කරන්නත් ඉඩක් සලසමු.

    මම නම් මාලු, පරවියෝ, පූසෝ ඇති කලා.
    දැන් ඉන්නේ labrador retriever බව්වෙකුයි new zealand හාවෝ ජෝඩුවකුයි.

    ආයිමත් මාළු/පරෙවියෝ පටන් ගන්න ඉන්නේ.
    මරෙ මරු..! හදලම බලන්න.
    මහ ලොකු මහන්සියකුත් නෑ.ඒ වගේමයි විවේක ටයිම් එක මාර Fun එකේ ගෙවිලා යනව උන්ගේ විකාර බල බල ඉන්නකොට.
    http://imgur.com/GvVVDJ8
    http://imgur.com/qVgknS2
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පොටෝ තව ටිකක් ලොකුවට දාපන්කෝ පේන්නෙ නෑ.

    උබේ බව්වා බලන්න ගිහින් මැසේජ් බොක්ස් එක හොයන්න අංජනමක් අරින්න උනා :angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    pwyNLKy.jpg


    bbKft3z.jpg



    පට්ට බන් :love::love:


     
    • Like
    Reactions: STU26015

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පොටෝ තව ටිකක් ලොකුවට දාපන්කෝ පේන්නෙ නෑ.

    උබේ බව්වා බලන්න ගිහින් මැසේජ් බොක්ස් එක හොයන්න අංජනමක් අරින්න උනා :angry:

    hikZ..
    අන්න Executer දාලා තියෙනවා ලස්සනට හදලා
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Mamath asayi
    Hawo 2 sarayak haduwa
    Epa wenawa
    Un hamathanama chu karanawa gadayi

    Puso, love birds hadala thiyanawa
    Dan malu witharayi

    ow ban.eth kuuduwa hadala hamdaama eliyata danna oni ude & hawasa
    ethakota un kuuduwa jara karanne naa
    thawa puluwan nam දැල් ගහලා cover karanna ලොකු area ekak.ethakotath ok

    ape nam bayakata thiyenne uguduwo & reptiles nisa :baffled: