අපේ සුරතලුන්..PETS PETS PETS
සුරතලයට සතුන් ඇති කරන අය මෙතෙන්ට එන්ඩෝ...
උන් ගැන විස්තර දාන්න.දන්නෙ නැති අයට දැනගන්න දේවලුත් දන්න අයට අනිත් අයට ඒ දේවල් ශෑර් කරන්නත් ඉඩක් සලසමු.
මම නම් මාලු, පරවියෝ, පූසෝ ඇති කලා.
දැන් ඉන්නේ labrador retriever බව්වෙකුයි new zealand හාවෝ ජෝඩුවකුයි.
ආයිමත් මාළු/පරෙවියෝ පටන් ගන්න ඉන්නේ.
මරෙ මරු..! හදලම බලන්න.
මහ ලොකු මහන්සියකුත් නෑ.ඒ වගේමයි විවේක ටයිම් එක මාර Fun එකේ ගෙවිලා යනව උන්ගේ විකාර බල බල ඉන්නකොට.
http://imgur.com/GvVVDJ8
http://imgur.com/qVgknS2
.
..
...
....
.....

Last edited: