අපේ හොන්ද පොලිසිය

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    අපේ හොන්ද පොලිසිය

    මචන්ලා අද මම ටවුන් එකට යඩ්ඩි මගෙ යාලුවෙක්ගේ අම්මා කෙනෙක් පයින් යනව,මම දාගෙන ගිහින් බස්සුව පාරටම යන්නෙ නතිව පොලිස් ඉන්න නිසා,පාරේ හිටපු පොලිස්කාරය දකලා 500 කොලයක් ලියල ඩුන්න ,මම විස්තරේ කිවත් එක්ක බන්,එව්ව වඩක් න කිව අපි කරන්නේ රාජකාරියලු,වඩ්ය කියේව්වොත් 2500 එකක් ලියල ඩෙනව කිව බන්,
    ලන්කාවේ අපෙ පොලිසියනම් එපාම වෙලා ටියෙන්නේ,කිසිම මනුස්ස කමක් නඇ
     
    • Like
    Reactions: hansa1018 and gcj

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    12.gif
     
    • Like
    Reactions: Sachinth

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    rules are rules ban..but oka loku minihata adala nethi eka tamai weradda.....manussakama don't exist now..i can hardly find any good person now a days.
     
    • Like
    Reactions: Sachinth

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැරැද්ද උබෙනේ බන් .. උ උබට යන්න දීලා ඒක මේ එළකිරි එකේ වෙන එකෙක් දැක්කනම් thread එකක් දායි පොලිසියට බැනලා..
     
    • Like
    Reactions: Sachinth

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලීසිය ගැන මම හොඳ කියනවා නෙමෙයි.. වැඩි හරියක් ඉන්නෙ සල්ලි වලට නැමෙන, ලොක්කන්ට එක නීතියක්, සොක්කන්ට තවත් නීතියක් දාන.. හැබැයි මෙතන වැරැද්ද කරලා තියෙන්නෙ උඹ නිසා කරන්න දෙයක් නැහැ මචෝ.. නීතිය ඒකනේ..
     
    Last edited:
    • Like
    Reactions: Sachinth

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
    බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
    500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
    ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............
     
    • Like
    Reactions: Sachinth

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    පොලීසිය ගැන මම හොඳ කියනවා නෙමෙයි.. වැඩි හරියක් ඉන්නෙ සල්ලි වලට නැමෙන, ලොක්කන්ට එක නීතියක්, සොක්කන්ට තවත් නීතියක් දාන.. හැබැයි මෙතන වැරැද්ද කරලා තියෙන්නෙ උඹ නිසා කරන්න දෙයක් නැහැ මචෝ.. නීතිය ඒකනේ..

    වැරැද්ද උබෙනේ බන් .. උ උබට යන්න දීලා ඒක මේ එළකිරි එකේ වෙන එකෙක් දැක්කනම් thread එකක් දායි පොලිසියට බැනලා..

    මචන් වැරද්ද මගෙ තමයි එත් ,මනුස්සකමක් තියෙන්න ඔනානේද,මම පැහැදිලි කරල කිවා වෙත්චදේ,ඇතුල් පාරෙන් ගියේ මච්න්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැරද්ද උබෙ පොලිසියෙ එකා රාජකාරිය කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Sachinth

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් වැරද්ද මගෙ තමයි එත් ,මනුස්සකමක් තියෙන්න ඔනානේද,මම පැහැදිලි කරල කිවා වෙත්චදේ,ඇතුල් පාරෙන් ගියේ මච්න්

    නීතියේදී මනුස්සකම අදාල නැ බං :no::no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් වැරද්ද මගෙ තමයි එත් ,මනුස්සකමක් තියෙන්න ඔනානේද,මම පැහැදිලි කරල කිවා වෙත්චදේ,ඇතුල් පාරෙන් ගියේ මච්න්
    උබලාගෙ ගෙදරට හොරු පැන්නා හොරාව පොලිසිය අල්ල ගත්තම උ කියනවා කන්න නැති නිසා හොරකම් කරන්නෙ කියලා උබ පොලිසියට කියනවාද හොරාව අත හරින්න කියලා පොලිසිය හොරාව
    අත හරිනවාද උ කන්න නැති නිසා හොරකම් කර්න්නෙ කියලා ලොල්
     
    Last edited:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    නීතියේදී මනුස්සකම අදාල නැ බං :no::no::no::no:

    වැරද්ද උබෙ පොලිසියෙ එකා රාජකාරිය කරලා තියෙන්නෙ

    හැමෝටම එක විදියට එක කරනවනම් හොන්දය් මච්න්,වැරැද්ද මගේ,
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපෝ ඔය ජරා යක්කු ගැන කතා කරලා වැඩක් නැහැ බන්...............
    බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගෙන ඔක ගෙවලා දාපං..........
    500 ක් නේමේ 5000 ක් උනත් දඩ ගෙවපං.........
    ඒත් එක සතයක් ඔය වල් සත්තුංට දෙන්න එපා බන්.............
    :yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    උබලාගෙ ගෙදරට හොරු පැන්නා හොරාව පොලිසිය අල්ල ගත්තම උ කියනවා කන්න නැති නිසා හොරකම් කරන්නෙ කියලා උබ පොලිසියට කියනවාද හොරාව අත හරින්න කියලා පොලිසිය හොරාව
    අත හරිනවාද උ කන්න නැති නිසා හොරකම් කර්න්නෙ කියලා ලොල්
    මෙතන වෙලාතියෙන්නේ ඒ වගේ දෙයක් නෙම්නේ මච්න්,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතන වෙලාතියෙන්නේ ඒ වගේ දෙයක් නෙම්නේ මච්න්,

    මෙතන වෙලා තියෙන්නෙ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් පයින් යන නිසා ගිහින් බස්සපු එකනෙ :cool:
    එකට උදාහරනයක් කිවුවෙ :rofl: