අපේ ළමයි දෙන්න

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපේ ළමයි දෙන්න

    අපේ ළමයි දෙන්න

    ඔන්න එක මනුස්සයෙක් කතා කරන කාරෙකක් ගෙනාවලු.මේකේ විශේෂත්වය තමයි කට හඩින් පාලනය කර ගැනීම සහ තේරුම් ගැනීමේ හැකියාව .ඔන්න දැන් ගෙදර බිරිඳ සැමියාට කියනවා දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාව හරි ළමයින්ව ගිහින් එක්ක එන්න කියලා .සැමියා මේ වැඩේ සතුටින් කාරෙකට කියනවා .''කාරෙක ගිහිල්ල මගේ දරුවන්ව එක්ක එන්න ''.කාරෙක හරි සර් කියල යනවා .ඇයි මේ කාරෙක පරක්කු බිරිඳ අහනවා .එතකොටම ළමයි 15 විතර පටව ගත්තු කාරෙක එනවා .සර් මම සර්ගේ ළමයි ඔක්කොම පටවාගෙන එන්න ගියා එකයි පරක්කු උනේ කාරෙක කිව්වා .කොහොමද මෙච්චර ළමයි ගොඩක් තමුසෙගෙ උනේ බිරිඳ යක්ෂාවේශයෙන් ඇහුවා .ඊට කලින් මට කියනවා අපේ ළමයි දෙන්න මෙතන නැත්තේ මොකද කියලා? සැමියා ඇසිය


    වදුරු රැලක්

    තම සියා ලගට දිව ආ මුණුබුරා "'සියේ අලුත් ෆිල්ම් එකක් ඇවිල්ල තියනවා යමුද බලන්න ''මට මේ වයසේ මොන ෆිල්ම් ද බන් ''කොල්ලෝ සියා කීය. නෑ සියේ ඒ ෆිල්ම් එකේ තියෙන්නේ වදුරු රැලක් එක්ක කැලේ ජිවත් වෙන ලස්සන ගෑනු ළමයෙක් ගැන .කතාවේ මුල ඉඳල අගටම ඒ ගෑණු ළමය ඇඳගෙන ඉන්නේ කොළ අතු කෑල්ලක් විතරයි .හා හා යමන් එහෙනම් කාලෙකින් වදුරු රැලක් දැක්කෙත් නැහැ
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    2215565.gif
    2215565.gif
    2215565.gif
    2215565.gif
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ගෙවල් වල වැඩට කෘතීම බුද්ධීන් සහිත උපකරණ භාවිතය නුවණට එතරම් හුරු නොවේ.:angry: