අපේ ANDROID පංතිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොඳ දෙයක් දැක්කම හොඳයි නොකියම බැරිය. පහුගිය දවස් ටිකේ එලකිරියේ බිසී ගයාන් ඇන්ඩ්‍රොයිඩ් පංතියක් ගැන කතා ක‍ළේය. ඇන්ඩ්‍රොයිඩ් පංතියක් ඇරේන්ජ් කොට එළකිරියේ සහෘදයන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නේය. එය එලකිරියේ ඇන්ඩ්‍රොයිඩ් උණ තිබූ ඉබ්බන් ඇන්ඩ්‍රොයිඩ් සාගරයට දැම්මා වැනි විය. මටද කණින් කොනින් මේ ඇන්ඩ්‍රොයිඩ් පංති‍යේ ආරංචිය ලැබුනේ අහම්බෙනි. මටත් තිබූ ඇන්ඩ්‍රොයිඩ් ඇම්මට පත්තු බැඳගන්නට ඊයේ හවස පෙර කී පංතියට සහභාගී වූයෙමි. පංතිය නං සුපිරිය. ප්‍රෝගැමිං දැන සිටිය යුතුද නැත. ඒ ටු ඉසෙඩ් උගන්වන බවට සහතික විය හැක්කේය. මට හැඟෙනා ලෙසට ඇන්ඩ්‍රොයිඩ් නං බිසී ගයාන්ගෙ පංතියය. මුල් දින නොමිලේය. අමිල අයියා වැඩකරුය. මෙහි උගන්වන්නේ ඔහුය. නොදන්නා යමක් ඇත්නං ඒ මොහොතේම අසා දැන ගත හැකිය. සිලබසය මාරය. ඔක්කෝම ඇන්ඩ්‍රොයිඩ්ය. තවත් එන උන් සිටීනං වරෙල්ලාය. බිසී ගයානයාටත් ඇන්ඩ්‍රොයිඩ් පංතියටත් ජයවේවාය. ජයශ්‍රීය!
    11.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පංතිය හොඳයිද? මමත් ප්‍රෝගැමිං නම් මෙලෝ හසරක් දන්නෙ නැත. මට දිරවයිද මේක? :baffled:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පංතිය හොඳයිද? මමත් ප්‍රෝගැමිං නම් මෙලෝ හසරක් දන්නෙ නැත. මට දිරවයිද මේක? :baffled:
    පංතිය එල මචං.. මමත් මොකුත් නොදැන තමයි ගියෙ.. අවුලක් නෑ හොඳටම කියල දෙනවා..:)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පංතිය එල මචං.. මමත් මොකුත් නොදැන තමයි ගියෙ.. අවුලක් නෑ හොඳටම කියල දෙනවා..:)

    මචන් java නැතිව html, css, js වලින් විතරක් බැරිද droid apps හදන්න? මටත් ආසයි android apps dev වලට බහින්න.. ඒත් මට නම් java දිරවන්නෙ නෑ මචන්.. ඉගන ගන්න හිතෙන්නෙත්නෑ.. ලඟදිම java වල පල්ලට යයි වගේ..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් java නැතිව html, css, js වලින් විතරක් බැරිද droid apps හදන්න? මටත් ආසයි android apps dev වලට බහින්න.. ඒත් මට නම් java දිරවන්නෙ නෑ මචන්.. ඉගන ගන්න හිතෙන්නෙත්නෑ.. ලඟදිම java වල පල්ලට යයි වගේ..

    puluwan android witarak nemei apple unat app liyanna...html/css & javascript walin...habai mama hitanne native android tarama nam hoda naha..but karanna puluwan
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචන් java නැතිව html, css, js වලින් විතරක් බැරිද droid apps හදන්න? මටත් ආසයි android apps dev වලට බහින්න.. ඒත් මට නම් java දිරවන්නෙ නෑ මචන්.. ඉගන ගන්න හිතෙන්නෙත්නෑ.. ලඟදිම java වල පල්ලට යයි වගේ..
    අපිටනං ජාවා එක්ක තමයි කියල දෙන්නෙ.. ඇවිල්ල බලපං මචං ජාවා දන්නෙම නැති උනත් මේක ගොඩදාගන්න පුළුවං:)

    මෙන්න මේකා ඇන්ඩරොයිඩ් වෙලා :P
    උඹත් වරෙං:cool::cool:

    ඉගෙන ගන්න ආසනම් වරෙන් මචන්... :):):)
    :yes::yes: