අපේ browser එකේ home page එක windows 8 theme එක වගේ කර ගමු...Maxxxa

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ browser එකේ home page එක windows 8 theme එක වගේ කර ගමු...Maxxxa






    කොහොමද කට්ටියට..? හැමොම හෝදින් කියල හිතනවා..ඉතින් අදත් maxxa වැඩක් අරගෙන ආව..
    ඉතින් ලගදිම windows 8 එනවනේ.එකේ තියෙන desktop එක එහෙම නැත්නම් UI එක සම්පුර්ණයෙන්ම වෙනස්.අපිට ලේසියෙන්ම use කරන්න පුළුවන් විදියට තමයි හදල තියෙන්නෙ.තාම හදනවා..හරි මම අද කියන්නේ windows 8 ගැන නෙවෙයි, අද කියන්නේ කොහොමද windows 8 theme එක අපේ web browser එකේ home page එකට ගන්නේ කියල..තාම පැහැදිලි නෑ නේද.එහෙනම් පහල Video එක බලන්නකෝ.




    ඔන්න ඔය වගේ.. අපිට ඕන image එකක් click කරලා ඒ link/website එකට යන්න පුළුවන්..කොහොමද වැඩේ ලස්සනයි වගේම ලේසියි.....


    හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියල.ආහ් කියන්න අමතක උනා මේක ඕනෙම browser එකකට වැඩ කරනවා..

    ඕනෙම එකකට කිව්වේ මේවට compatible with Firefox 5, Chrome 12, Opera 11.11, and Internet Explorer 8.
    මේවට අමතරව තව ඒවටත් වැඩ කරන්න පුළුවන් එක නිසා test කරල බලන්න ..

    මේකට software එකක් කියන්නත් බෑ.මේක හදපු එක්කෙනා මේකට නම දාල තියෙන්නෙ Eight කියල .

    Eight Use කරන විදිය.....



    මේකට අපිට files වගයක් download කරන්න ඕනේ. වැඩිය 3.2 MB



    ඕක download කරගෙන කොහෙට හරි extract කරන්න..
    <වැදගත් මේ extract කරන files එතනම තියෙන්න ඕනේ පස්සේ වෙනස් වෙන්න එහෙම බෑ.එක නිසා අපි එක programme files වල browser එකේ folder එකට දාගමු.ඔබගේ කැමැත්තක්..

    ඊට පස්සේ අපි අපේ home page එක හදා ගන්න ඕනේ..ඒකට මුලින්ම Firefox New Windows එකක් open කර ගන්න.එතකොට වැඩේ ලේසියි.


    ඊට පස්සේ ඒ window එකේ,අපි අර extract කර ගත්තු folder එකේ තියෙන index.html කියන file එක open කරන්න​


    ඊට පස්සේ මේ විදියට Tools---option යන්න..ඊට පස්සේ When Firefox starts.. Show my Home Page විදියට දෙන්න,,ඊළගට use current page කියන එක click කරන්න එතකොට home page eka විදියට index.html එක select වෙයි.


    Google Chrome සදහා

    මුලුන්ම index.html file එක chrome වලට ඇදල දාන්න.ඊට පස්සේ මෙහෙම යන්න
    settings-option--basic
    ඊට පස්සේ අපි ඇදල දාපු fileඑක විතරක් තියල අනිත් ටැබ ඔක්කොම close කරන්න..ඊට පස්සේ Use current page කියන එක click කරන්න එතකොට හරි..


    දැන් Home Page ඒකට ගිහින් බලන්න..කොහොමද වැඩේ අසයි නේ..

    Eight Customize කරන විදිය...

    අපිට ඕනෙනම් අපි කැමති pages උනත් දාගන්න පුළුවන්.අපිට එක කරන idea එක ගන්න extract කරපු Eight folder එකේ තියෙන Sketch.jpg එක open කර ගන්න ..




    ඔන්න ඔය image එකේ තියෙන විදියට ඒ size ඒකට ගැලපෙන images තමයි දාන්න පුලුවන්
    හරි ඔයාල ඒවා edit කරනවානම් උඩ image එකේ Photo Size එක හරියට හදාගෙන තව පොඩි වැඩක් තියෙනවා image එකේ background එක transparent විදියට හදාගන්න ඕනේ..එක photoshop නැත්නම් gimp වලින් කරන්න පුළුවන්..

    ඊට පස්සේ අර Eight folder එකේ තියෙන source.xml එක notepad ඒකෙන් open කරගන්න..ඊට පස්සේ පහල රූපේ බලන්න



    බලන්න මම 1,2,3 ....... අංක highlight කරලා තියෙනවා..ඒ අංක තමයි අර කලින් දැම්ම පින්තුරේ දැම්මේ.
    අපිට ඕනේ 1 වෙනි තැනට අපි කැමති image/link එකක් දාන්න නම් මුලින්ම එකේ size ඒකට ගැලපෙන image එකක් හදාගෙන එක transparent කරගෙන අර Eight Folder eke Thumbs folder ඒකට copy කරලා,source.xml එක open කරලා 1 කියන තැන url ඒකට කැමති තැනක දාගෙන thumb කියන තැනට අපි Thumbs folder ඒකට copy කරපු image එකේ නම thumb කියන තැනට දාන එක.ඔයවගේ අපිට ඕනෙම එකක් දාගෙන edit කරන්න පුළුවන්.

    ඉතින් ඔයාල මේකට comment/ Rep:love::love: දාල යන්න ..ඔබට ජය...