උඔලට අනුව ලංකාවේ කාටවත් කඩේ නොගිය (එලිපිට), බඩු කේස් නැති (කාගෙවත් පවුල් අවුල් නොකර), කාටවත් කරදරයක් නැති, ලොකු කම නැති, කුඩු ගංජා කේස් නැති (බොන එක ශේප්) තමන්ගේ චරිතේ කැත කරගත්ත නැති කලාකාරයෝ කවුද? මටනම් මතක් වෙන්නේ මේ දෙන්නා. උඔලා දන්න උනුත් දාපන් බලන්න...
දයාන් විතාරණ
හේමක ඩයස්
දයාන් විතාරණ
හේමක ඩයස්
ඇත්ත ජීවිතෙයි රගපාන එකයි පලව ගන්න එපා 