අපේ decent කලාකාරයෝ 🥰🥰

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඔලට අනුව ලංකාවේ කාටවත් කඩේ නොගිය (එලිපිට), බඩු කේස් නැති (කාගෙවත් පවුල් අවුල් නොකර), කාටවත් කරදරයක් නැති, ලොකු කම නැති, කුඩු ගංජා කේස් නැති (බොන එක ශේප්) තමන්ගේ චරිතේ කැත කරගත්ත නැති කලාකාරයෝ කවුද? මටනම් මතක් වෙන්නේ මේ දෙන්නා. උඔලා දන්න උනුත් දාපන් බලන්න...

    දයාන් විතාරණ

    IMG_2301.jpeg

    හේමක ඩයස්

    IMG_2302.jpeg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,131
    113
    කුඩු ගංජා කේස් තිබ්බා බන්
    එයාල ඒවා ප්‍රොමෝට් කරන්නේ නැත්නම් අපිට පතිවත කීමටද? සින්දුව විතරක් රසවින්දා නම් ශේප්.
    රටේ පොදු ජනතාව සතු කිසි දේපලක් අවබාවිතා කරලා නැ
    වචනෙකින් වත් කාටවත් හානියක් කරලා නැ
    සමාජය නොමග යැව්වේ නැ
    උගේ පවුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ

    මුන්.කියන.විදියට.හසලක.ගාමිණි.බෝම්බ.බැදන්.යුදටැංකියට.පැන්න.නිසා.එයා.Decent.නැ.😂.තමන්ගේ.ජීවිතය.විනාශ.කරගැනීම.නිසා.
    පකේ.ලොජික්..චාමර.තමා.ලෝකෙන්ම.උතුන්ම.ගායකයා..චාමර.වචනෙකින්.වත්.කාටවත්.හානියක්.කරලා.නැ
    සමාජය.නොමග.යැව්වේ.නැ
    උගේ.පවුද්ගලික.ජිවිතේ.අපිට.වැඩක්.නැ

    ------ Post added on Dec 23, 2023 at 2:54 PM
     
    Last edited:
    • Love
    • Like
    Reactions: FuBaR and lankalk

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    ලන්කාවෙ උන් හිතන්නෙ ආර්ටිස්ලා කියන්නෙ අමුතුම ජාතියෙ උන් කියලා. ඒකනෙ ලන්කාවෙ බයොග්‍රැෆි එකක් හදන්න බැරි.වෙන රටවල ආර්ටිස්ලා ගෙ බයොග්‍රැෆි එකක් බැලුවනම් තෙරෙයි උනුයි අපියි වෙනස් ටැලන්ට් එකෙක් විතරයි.ඌත් අපි වගෙම මනුස්සයෙක් කියලා.පුද්ගලික ජීවිතෙ මොකටද? කසාද බදින්නද.එහෙම බදින්න හිතන් ඉන්න කෙනෙක් නම් එහෙම හෙව්වට අවුලක් නැ. ආර්ට් එක ආර්ට් එක විදිහට දකින්න.
     
    මෙන්න සිරාම කතාව සමාජයට හානියක් නැත්නම් පකටද හුත්තෝ අපිට ඌ ජිවත් වෙන විදිය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    එයාල ඒවා ප්‍රොමෝට් කරන්නේ නැත්නම් අපිට පතිවත කීමටද? සින්දුව විතරක් රසවින්දා නම් ශේප්.
    රටේ පොදු ජනතාව සතු කිසි දේපලක් අවබාවිතා කරලා නැ
    වචනෙකින් වත් කාටවත් හානියක් කරලා නැ
    සමාජය නොමග යැව්වේ නැ
    උගේ පවුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ

    මුන්.කියන.විදියට.හසලක.ගාමිණි.බෝම්බ.බැදන්.යුදටැංකියට.පැන්න.නිසා.එයා.Decent.නැ.😂.තමන්ගේ.ජීවිතය.විනාශ.කරගැනීම.නිසා.
    පකේ.ලොජික්..චාමර.තමා.ලෝකෙන්ම.උතුන්ම.ගායකයා..චාමර.වචනෙකින්.වත්.කාටවත්.හානියක්.කරලා.නැ
    සමාජය.නොමග.යැව්වේ.නැ
    උගේ.පවුද්ගලික.ජිවිතේ.අපිට.වැඩක්.නැ

    ------ Post added on Dec 23, 2023 at 2:54 PM
    Moko me hondetama ridila 🫢
     
    • Like
    Reactions: diazkolla

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ආ මේ වගේ අසබ්ය කියනවා දැකල තියද අද කාලේ ඉන්න කලාකාරයෝ?

    ඒකට තමා බොල රගපානව කියන්නේ උබ සුද්දගේ ෆිල්ම් බලලා නැත්ද :lol: ඇත්ත ජීවිතෙයි රගපාන එකයි පලව ගන්න එපා :oo:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හදවතේ පොන්නයෝ
    උබ කැමතිනම් ඌ කුඩු ගැහුවත් , මොන සක්කිලි වැඩේ කරත් ඌ හොද එකා. අනිත් උන් පොන්නයො.
    පොර කියලා හිතන් හිටියට උබත් ඇවරේජ් පොන්නයෙක්. පල්සර් පොන්නයා
     
    • Like
    Reactions: gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දයාන් විතාරණ nirosha virajini ekka seen ekak thibila gu una, eka nathi una nisai mu thawama marry kare naththe
     
    • Like
    Reactions: diazkolla