නයනතාරා වික්රමාරච්චි...
ලස්සන රූපයට නොදෙවෙනි දක්ශතාවයක්...
හරිම සියුම් විදිහට හැගීම් එහා මෙහා ගෙනියන්න පුළුවන් දක්ශ ශිල්පිනියක් ඇය...
බොරුවට දක්ශයි කියලා මවාගෙන ඉන්න ආටෝප චරිත වගේ නෙවෙයි,මේ සැබෑම දක්ශ රංගන ශිල්පිනියක් කියලයි මටනම් කියන්න තියෙන්නේ...
දෙවනි ඉනිම නිසා මෙයාට ගොඩක් අය බැන්නට මෙයාට හොද හැකියාවක් තියනවා.
මෙයා ලංකාවෙදි අනෝජා මිස්ගේ ක්ලාස් එකෙනුත් ඉගෙන ගත්තා.රංගනය හැදෑරිම නම් දැනටමත් මෙයා කරා Actor prepares එකේදි ඉන්දියා වල..
ඇඳුම් තොර ගනිද්දී වුනත් තමන්ගේ ඇඟ පසග ඕනවට වඩා පෙන්නන්නේ නැති වැඩිය අනන් මනන් drama , චැට් ප්රෝග්රෑම් වල දකින්න නැති පාඩුවේ ඉන්න චරිතයක්..