අපේ decent කලාකාරයෝ 🥰🥰

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඔලට අනුව ලංකාවේ කාටවත් කඩේ නොගිය (එලිපිට), බඩු කේස් නැති (කාගෙවත් පවුල් අවුල් නොකර), කාටවත් කරදරයක් නැති, ලොකු කම නැති, කුඩු ගංජා කේස් නැති (බොන එක ශේප්) තමන්ගේ චරිතේ කැත කරගත්ත නැති කලාකාරයෝ කවුද? මටනම් මතක් වෙන්නේ මේ දෙන්නා. උඔලා දන්න උනුත් දාපන් බලන්න...

    දයාන් විතාරණ

    View attachment 221482

    හේමක ඩයස්

    View attachment 221483
    හැංගිලා දාපු සෙල්ලම් දන්නෝ දනිති 😂
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උඔලට අනුව ලංකාවේ කාටවත් කඩේ නොගිය (එලිපිට), බඩු කේස් නැති (කාගෙවත් පවුල් අවුල් නොකර), කාටවත් කරදරයක් නැති, ලොකු කම නැති, කුඩු ගංජා කේස් නැති (බොන එක ශේප්) තමන්ගේ චරිතේ කැත කරගත්ත නැති කලාකාරයෝ කවුද? මටනම් මතක් වෙන්නේ මේ දෙන්නා. උඔලා දන්න උනුත් දාපන් බලන්න...

    දයාන් විතාරණ

    View attachment 221482

    හේමක ඩයස්

    View attachment 221483
    නයනතාරා වික්‍රමාරච්චි...

    IMG-1124.jpg

    ලස්සන රූපයට නොදෙවෙනි දක්ශතාවයක්...
    😍
    ❤

    හරිම සියුම් විදිහට හැගීම් එහා මෙහා ගෙනියන්න පුළුවන් දක්ශ ශිල්පිනියක් ඇය...
    බොරුවට දක්ශයි කියලා මවාගෙන ඉන්න ආටෝප චරිත වගේ නෙවෙයි,මේ සැබෑම දක්ශ රංගන ශිල්පිනියක් කියලයි මටනම් කියන්න තියෙන්නේ...
    දෙවනි ඉනිම නිසා මෙයාට ගොඩක් අය බැන්නට මෙයාට හොද හැකියාවක් තියනවා.
    මෙයා ලංකාවෙදි අනෝජා මිස්ගේ ක්ලාස් එකෙනුත් ඉගෙන ගත්තා.රංගනය හැදෑරිම නම් දැනටමත් මෙයා කරා Actor prepares එකේදි ඉන්දියා වල..
    ඇඳුම් තොර ගනිද්දී වුනත් තමන්ගේ ඇඟ පසග ඕනවට වඩා පෙන්නන්නේ නැති වැඩිය අනන් මනන් drama , චැට් ප්‍රෝග්‍රෑම් වල දකින්න නැති පාඩුවේ ඉන්න චරිතයක්..
     
    • Haha
    Reactions: FuBaR

    මෙන් වැන්ද දැන් ඇති බ්න් 🙏🙏
     
    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43

    ඇඳුම් තොර ගනිද්දී වුනත් තමන්ගේ ඇඟ පසග ඕනවට වඩා පෙන්නන්නේ නැති = mewata pukenuth hina yanawa ban...
     
    • Haha
    Reactions: gamerlk