අපේ Finland journey එක/visa interview question and process

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තව ටික කාලෙකින් දාන ටොපික්ස්.

    පූටින් මිසයිල ගහනකොට අපි කානුවක් අස්සෙ හිටපු හැටි.

    පූටින් පින්ලන්තයට කරපු අපරාධය මෙන්න

    සරණාගත කඳවුරේ දවස් ගෙවෙන විදිය

    ඔන්න අපි ලංකාවට ආවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    තව ටික කාලෙකින් දාන ටොපික්ස්.

    පූටින් මිසයිල ගහනකොට අපි කානුවක් අස්සෙ හිටපු හැටි.

    පූටින් පින්ලන්තයට කරපු අපරාධය මෙන්න

    සරණාගත කඳවුරේ දවස් ගෙවෙන විදිය

    ඔන්න අපි ලංකාවට ආවා
    අතේ සතේ නැති එකෙක්ට ගහගන්න බැරි පුටින් කොමද පින්ලන්තෙට එන්නේ. හිට්ලර්ට උන එකේ එක්ස්ටෙන්ඩ්ඩ් වර්ශන් එක තමා වෙන්නේ .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,975
    113
    මමත් පට්ට කැතැයි...ඒ උනාට මුන්ගේ කැත බලපන්කෝ
    ඔව් බං මේක අපේ කැත වගේ නෙමෙයි next level කැතක්...
    අනික බං ඔහොම මූණක් තම්බෙනල් එකට ඔබ්බවන්වා කියන්නෙ මූට හොදම එකෙන් ට්‍රැක...
    රුවුල වවන තම්බිත් ඔයිට වඩා හොදට ඉන්නවා...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    අතේ සතේ නැති එකෙක්ට ගහගන්න බැරි පුටින් කොමද පින්ලන්තෙට එන්නේ. හිට්ලර්ට උන එකේ එක්ස්ටෙන්ඩ්ඩ් වර්ශන් එක තමා වෙන්නේ .
    Are you serious bung, Jokers bill is settled by Europeans and US tax payers.. in another they are reaping the benefits of it.. fucking turds..


    https://amp.cnn.com/cnn/2023/05/25/economy/germany-recession-q1-2023/index.html