අපේ media කිඹුල් media

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    ලංකාවෙ ගොඩක් පේජස් නිස්සන්ක කොටාගේ සල්ලි වලට විකිනුනා
     
    • Like
    Reactions: Knowledge hub

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    ලංකාවෙ ගොඩක් පේජස් නිස්සන්ක කොටාගේ සල්ලි වලට විකිනුනා

    කිඹුල් කිව්වම මතක් උනේ
    දත් කිම්බුලත් ඒ කාලේ ගෝතයට කඩේ ගියා නේ
    දැන් පේන්නවත් නෑ
    පොරත් නිස්සන්කයගේ ගෝලයෙක් කියලයි මට හිතෙන්නේ
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කිඹුල් කිව්වම මතක් උනේ
    දත් කිම්බුලත් ඒ කාලේ ගෝතයට කඩේ ගියා නේ
    දැන් පේන්නවත් නෑ
    පොරත් නිස්සන්කයගේ ගෝලයෙක් කියලයි මට හිතෙන්නේ
    Uta muna denna beruwa athi dn :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    කිඹුල් කිව්වම මතක් උනේ
    දත් කිම්බුලත් ඒ කාලේ ගෝතයට කඩේ ගියා නේ
    දැන් පේන්නවත් නෑ
    පොරත් නිස්සන්කයගේ ගෝලයෙක් කියලයි මට හිතෙන්නේ
    අනේ මන්දා බන්. කිඹුලා හොඳ එකා. මට නම් හිතෙන්නෙ ඌ රැවටුනා බන්. අනික පොර දත් දොස්තර කෙනෙක් නේද. සාමාන්‍යෙන් නිස්සන්කයට සෙට් වෙන්නෙ ජොබ්ලස් අනාථයොනෙ