අපේ Millionaire කෙනෙක් 🇱🇰

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Proud 🇱🇰

    IMG-20241001-235841.jpg

    IMG-20241001-235953.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    අපේ එකෙක් නිසා සතුටුයි. හැබැයි Vinul Karunarathne - CLEANER කියලා තියන එක තමා අවුල 🥲 අඩුමගානේ part time worker කියලවත් දැම්මනම් සිංහලුන්ගෙ නම්බුව ලාවට හරි ශේප් වෙනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ එකෙක් නිසා සතුටුයි. හැබැයි Vinul Karunarathne - CLEANER කියලා තියන එක තමා අවුල 🥲 අඩුමගානේ part time worker කියලවත් දැම්මනම් සිංහලුන්ගෙ නම්බුව ලාවට හරි ශේප් වෙනවා

    25 වෙද්දී $1.2 mil හෙව්වා කියන්නේ ඌ කොහොමත් වැඩ්ඩා. මොනවා කිව්වම මොකෝ බං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ එකෙක් නිසා සතුටුයි. හැබැයි Vinul Karunarathne - CLEANER කියලා තියන එක තමා අවුල 🥲 අඩුමගානේ part time worker කියලවත් දැම්මනම් සිංහලුන්ගෙ නම්බුව ලාවට හරි ශේප් වෙනවා

    cleaning කියන්නෙ හොද ජොබ් එකක් නෙ බන්.
    තමන් කරන දේ expert වෙන්න විතරයි ඕන.

    example බලපන් ඔය කොලබ clean කරන මිනිස්සු නැත්තම් ඔච්චර ලස්සනට පාරවල් ටික තියෙයි ද ?
    පහත් ජොබ් කියල ජාතියක් නෑ බන්.