අපේ police බල්ලෝ

helpWorld

Member
Aug 6, 2015
400
37
0
12553110_1657544034508510_3910136254599577845_n.jpg



12573219_1657544061175174_5233592634794867095_n.jpg
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    බල්ලෝ කියන්න එපා බන්. බල්ලන්ට කරන අගවුරවයක් ඒක. ඕකුන් ඇවිත් නියම සක්කිලි.


    :growl::growl::growl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හරි හෝ වැරද්ද වෙනම දෙයක් .එත් මේ කවුද කියන එක තේරම් ගන්ට ඕනි .
    අර විමල් කිව වගේ

    නීතියේ කන්‍යාව සාරියට නැවුනු නැමිල්ල සිවුරට නැමෙන්නේ නැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මහින්දගේ කාලේ හොදයි කියලා හිතෙනවා බන්,,බලපන්කො දෑන් වෙන දේවල්..කලින් පොලිස් මාධය ප්‍රකාශක අජිත් රොහන හිටියේ..බොරු කීවත් රෙස්පා හිටියා.

    දෑන් බලපන්කො අලුත් එකා..මෑටි හරකෙක්..අර දඩයම් බට්ටා ඈඩ් එකට නඩු දෑම්මා පොලිසියට අපහාස කරා කියලා.බලපන්කො දෑන් ඒකම ගූ ගාගෙන හෑම තෑනම.ආයේ ඔය වගේ දෙයක් උනොත් කලින් ට වඩා බයානක වෙනවා සුවර්.

    මුන්ටත් අර ස්කූබී ඩූට වගේ විස්කොතුවක් දෙමුද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හරි හෝ වැරද්ද වෙනම දෙයක් .එත් මේ කවුද කියන එක තේරම් ගන්ට ඕනි .
    අර විමල් කිව වගේ

    නීතියේ කන්‍යාව සාරියට නැවුනු නැමිල්ල සිවුරට නැමෙන්නේ නැ.




    පට්ට කතාව.

    :yes::yes::yes::yes::yes: