අපේ Signatures වලට මොකද වෙන්නේ....

siggy තිබ්බොත්...

  • තිබ්බොත් හොඳයි :yes:

    Votes: 10 62.5%
  • අපෝ ඕන නෑ :no:

    Votes: 6 37.5%

  • Total voters
    16

9.57

Well-known member
  • අපේ Signatures වලට මොකද වෙන්නේ....

    නිකමට වගේ මතක් උන හින්දා මේ අහන්නේ...
    අපේ Signatures වලට මොකද වෙන්නේ.... :nerd::nerd:
    ඒක ආපහු අපිට ලැබෙන්නේ නැද්ද....!?!
    කට්ටිය මොකද හිතන්නේ...
    ආපහු siggy තිබ්බොත් හොඳද??:yes: නැද්ද???:no:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Oya tika parisamin thiyan inwa kawuthugagaraya thiyala
    baya wenda epa
    Lankawata 50Mb/s vage connection ekak awoth GTRZ enable karai oya tika :D don't worry

    danata mehemaa hitiyoth athi
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තිබ්බොත් හොදයි :yes:
    ඒත් සමහර උන් දන්නෙ නෑනෙ හරියට තියාගන්න :nerd: :dull: