ජෙහාන්ලා යූටියුබි එකේ වැඩ දානකොට දැන් ඉන්න කබ්බෝ ඌ ගැන අහලාවත් තිබුණේ නෑ. පුදුම කරුමයක් බන් මේ රටේ ඉන්න එවුන්. ෆේස්බුක් එක පැත්තේ යන්න බෑ. දැන් ටිවීටර් එකත් කබ්බෝ බැහැලා විනාස කරලා තියෙන්නේ. යූටියුබ් එකට යන්න බෑ හැමතැනම විහිළුකාරයෝ, නැත්නම් ඉන්ටවීවි කරන එවුන්, එහෙමත් නැත්නම් එලොවටත් මෙලොවටත් නැති කබ්බන්ගේ ගන්න දෙයක් නැති කන්ටෙන්ට්. මට නම් මාර එපාවිල්ලක් වෙලා තියෙන්නේ බන්.
ඉදලා ඉදලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. සතියක් යන්න වුනේ නෑ තව එවුන් දෙතුන් දෙනෙක් ඒක බලාගෙන වැඩේට බැහැලා බිස්නස් ලයින් එකම කාලා දැම්මා. අතිනුත් පාඩු කරගෙන ඒ වැඩේ නවත්තලා දැම්මා. ඊට පස්සේ තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඒකට මාකටින් කරන එවුන් දෙන්නෙක් ඕනේ වුනා. ටොප් ජොබ්ස් එකේ දාලා දෙන්නෙක් වැඩට ගත්තා. සතියක් ගියේ නෑ උන් දෙන්නා බිස්නස් එක වෙනම කරන්න පටන් ගත්තා මගේ කලයන්ට්ලා සෙට් එක අල්ලගෙනම.
පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.
දැන් යූටියුබ් වැඩක් පටන් ගන්න ප්ලෑන් කරනවා. හැබැයි පටන් ගන්න බයයි. මොකද කන්සෙප්ට් එක අල්ලගෙන කාලා දායි කියලා.

ඉදලා ඉදලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. සතියක් යන්න වුනේ නෑ තව එවුන් දෙතුන් දෙනෙක් ඒක බලාගෙන වැඩේට බැහැලා බිස්නස් ලයින් එකම කාලා දැම්මා. අතිනුත් පාඩු කරගෙන ඒ වැඩේ නවත්තලා දැම්මා. ඊට පස්සේ තව පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඒකට මාකටින් කරන එවුන් දෙන්නෙක් ඕනේ වුනා. ටොප් ජොබ්ස් එකේ දාලා දෙන්නෙක් වැඩට ගත්තා. සතියක් ගියේ නෑ උන් දෙන්නා බිස්නස් එක වෙනම කරන්න පටන් ගත්තා මගේ කලයන්ට්ලා සෙට් එක අල්ලගෙනම.

පුදුම කරුමයක් වෙලා තියෙන්නේ. දැන් යූටියුබ් වැඩක් පටන් ගන්න ප්ලෑන් කරනවා. හැබැයි පටන් ගන්න බයයි. මොකද කන්සෙප්ට් එක අල්ලගෙන කාලා දායි කියලා.