යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? ඔව් අනිව.
රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල?
කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?
ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)
* ඔව් අනිව.
ශ්රී ලාංකිකයෙක් වීම ගැන කණගාටුවෙමි.
* කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?
* ලංකාව වටේම ඇවිදල බලන්න. අතුලෙ ගම්මාන වලට ගිහින් කඩ පිලකට ගොඩ වෙලා කහට කෝප්ප්යක් බීල පොඩි කයියක් දාල බලන්න. නගරෙ හෝටලේට ඇවිත් ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි. ගැන් එකක් එක්ක සෙට් වුනු වෙලාවක කයියක් දාල බලන්න.බාඩගින්නට මොනාද කන්න බෑනෙ , තර්කානුකූල කථාවක් කරනවනම් ලස්සනට පොයිට් එකට කථාකරන්න. ඔහොම කථාකරද්දි බලන් ඉන්න අයට හිතෙන්නෙ භාශාව හැසිරවීමේ නොදනුවත් බාවය.
නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)
* ජිල්මාට් , ඒව ඉතින් මනස්ගාත , හැදුනුම්පතක් නැතුව චන්දයක් දාගන්න බෑ, 1978-2001 වකවානුවේදී කිව්වනම පිළිගන්නවා




dannawa ne Meka sirilankawa Bola