අපේ_ජනාධිපතිතුමා_පොදුරාජ්‍ය මණ්ඩලීය නාය&

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මොන දේශපාලන මතවාද තිබ්බද රටේ ජනාධිපතිට ඔහොම අපහාස කරනවද? ඔව් අනිව.

    රටේ මිනිස්සු කට පුරෝල තාම කියන්නේ මහින්ද මහත්තය කියල?
    කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?

    ඊලග චන්දෙදි මහින්ද ගෙදර යයි. නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)

    * ඔව් අනිව.

    ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන කණගාටුවෙමි.

    * කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?

    * ලංකාව වටේම ඇවිදල බලන්න. අතුලෙ ගම්මාන වලට ගිහින් කඩ පිලකට ගොඩ වෙලා කහට කෝප්ප්යක් බීල පොඩි කයියක් දාල බලන්න. නගරෙ හෝටලේට ඇවිත් ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි. ගැන් එකක් එක්ක සෙට් වුනු වෙලාවක කයියක් දාල බලන්න.බාඩගින්නට මොනාද කන්න බෑනෙ , තර්කානුකූල කථාවක් කරනවනම් ලස්සනට පොයිට් එකට කථාකරන්න. ඔහොම කථාකරද්දි බලන් ඉන්න අයට හිතෙන්නෙ භාශාව හැසිරවීමේ නොදනුවත් බාවය.

    නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)

    * ජිල්මාට් , ඒව ඉතින් මනස්ගාත , හැදුනුම්පතක් නැතුව චන්දයක් දාගන්න බෑ, 1978-2001 වකවානුවේදී කිව්වනම පිළිගන්නවා

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    aniwa machan... PMD eka reunion karala Photoshop Media Unit kale ape mahathumane....

    menna ube comment ekaka 1ka 1ka gane uttada ??

    Ai deiiya illan kanne.. obama ekka inna gihin gama ka gatta. den hulan behepu queen ekka cha una. president nam inna one ne e widiyata. me chu kollo karana editing karanne..


    man danna tharamin premadasa mahattaya kiyala witharai president gen kiyana ekama kena.. JR, JRi mai. Chandrika Madam. Mahinda ta mahattaya kesewethth kiyala kiyogatta Raja kiyana eka nam bite ekata kiyanawa.


    yai bambuwa. mahinta yanne ne. giyoth yanne namal ta deela election eka dinnata passe. uba denaganin mahinda innakam innawa president widiyata anthima kale namal prime minister karanawa. ita passe president resign wenawa medical reason ekka. ita passe automatically parliament eken kenek path karanna one president widiyata. namal path karanawa. namal president widiyata control karanawa. Gota prime minister karanawa. Basil ta place ekak denne ne... moko mans ta e position eka awoth ayith mahinda alulu eyage paule ayata udata enna be.

    anika lanwage president kenekta election ekekadi parada karala ne... ona nam balapan.. 1 time ekaka wath 1. forces okkoma thiyagena kawda bang balaya dala yanne..


    deshapalanika washyen gatta thirana walata u thama wagakiyanna one. oya hariyata hari.. eya deshapalana thinduwa gatta.. SF war eka kala... war eka win kale SF ge war plans nisa. political decision eka gatte MR. fully agreed.

    "facilitating and declaring the war" by Political regime headed by MR
    "War planning, Mission deciding, land clearing decision making, attacking, going forward, strategic withdrawals" done by the Army headed by SF with the help of supporting forces (navy, Air force, Police and Civil DF)

    agreeing ?? of not why ??

    ෆොටෝ ශොප් ගැන මම දන්නෑ ,නමුත් ගොසිප්, ඊ.නිවුස් වගේ දේවල් බලන් කට්ටිය ගොඩක් අඩුයි , කොටින්ම අන්තර්ජාල පරිභෝජනයෙන් 1% වත් නෑ.එතකොට ඒ වගේ ප්‍රවෘත්ති එක්ක එහෙම ගැටීමක් නෑ.

    ඊලග ඒවට උත්තර මම වෙන එක්කෙනෙක්ට දුන්න ඒක බලන්නකො

    මහින්ද යනවයි කිව්වෙ නෑ, කිව්වෙ හොරෙක් කියල තේරුනොත් ඊලග චන්දෙදි ගෙදර යයි කියල. ඒක ජනතාවගේ තීරණය,

    දේශපලන තීරණ + යුධ සැලසුම් + යුධසෙබලා + ජනතාව , ඔය ඔක්කොගෙම සාමූහික ක්‍රියාවලිය තුල තමයි සටන දිනුවේ, දේශපාලනික වශෙයෙක් ගෞරවය මහින්ද සතුවන අතර භූමියේ ජය වෙනුවෙන් සරත් ෆෝන්සේකාට මහින්ද හා සමානව ගෞරවය හිමිවිය යුතුයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    unledpw.jpg


    ඔන්න මේකේ ඉන්න එක ගොන් හරකෙක් මගෙ රෙප් කපලලු හොදෙ මොකද අර මන් කිව විදියට මන් ඈත්ත කිව හන්ද උගේ හිත රිදෙන්න ඈති .

    හෑබෙයි එ ගොන් නාම්බ කියල තියෙන්නේ " use your own language dear":oo::oo::oo:

    මන් දන්න English වලට අනුවනම් එකේ තේරුම
    " භාවිතා කරන්න ඔබේම බස " :baffled::baffled::baffled:

    මගෙ මව් බස -සින්හල :rofl::rofl::rofl:

    ඉතින් බොල ගොන් හරකො මන් ලියල තියෙන්නේ සින්හලෙන්නේ තොට සින්හල බෑරිද ගොනො???

    :lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    * ඔව් අනිව.

    ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන කණගාටුවෙමි.

    * කොයි රටේද? උඹල බඩගින්නට කට පුරෝල කන්නෙ උගෙ *** නෙ නේද?

    * ලංකාව වටේම ඇවිදල බලන්න. අතුලෙ ගම්මාන වලට ගිහින් කඩ පිලකට ගොඩ වෙලා කහට කෝප්ප්යක් බීල පොඩි කයියක් දාල බලන්න. නගරෙ හෝටලේට ඇවිත් ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි. ගැන් එකක් එක්ක සෙට් වුනු වෙලාවක කයියක් දාල බලන්න.බාඩගින්නට මොනාද කන්න බෑනෙ , තර්කානුකූල කථාවක් කරනවනම් ලස්සනට පොයිට් එකට කථාකරන්න. ඔහොම කථාකරද්දි බලන් ඉන්න අයට හිතෙන්නෙ භාශාව හැසිරවීමේ නොදනුවත් බාවය.

    නෑනෙ ජිල්මාට් දාල දිනනවනෙ. (ආයෙ චන්දයක් එනකං ඉන්න නොලැබේවා)

    * ජිල්මාට් , ඒව ඉතින් මනස්ගාත , හැදුනුම්පතක් නැතුව චන්දයක් දාගන්න බෑ, 1978-2001 වකවානුවේදී කිව්වනම පිළිගන්නවා



    :lol::lol::lol::lol:ඔබගේ දැනුම ගැන සතුටු වෙමි:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chama88

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Adoooo owa dala puluwan nam Elakiri ekath Block karapan :P dannawa ne Meka sirilankawa Bola
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ වගෙ ගොං ආතල් ගන්න මනුස්සයෙක්ට අපහාස කරන්න එක හෙලා දකිනවා.. ජනාධිපති තුමා 100% වැරදියි කියල කාටහරි කියන්න පුළුවනද. මම 100% හරි කියන්නෙත් නෑ.? වැරදි ඇති.. ලංකාවෙ කොහෙද බං වැරදි නොකරපු දේශපාලකයො හිටියෙ...?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ වගෙ ගොං ආතල් ගන්න මනුස්සයෙක්ට අපහාස කරන්න එක හෙලා දකිනවා.. ජනාධිපති තුමා 100% වැරදියි කියල කාටහරි කියන්න පුළුවනද. මම 100% හරි කියන්නෙත් නෑ.? වැරදි ඇති.. ලංකාවෙ කොහෙද බං වැරදි නොකරපු දේශපාලකයො හිටියෙ...?

    ෂා නියමයිනේ :P:P
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ වගෙ ගොං ආතල් ගන්න මනුස්සයෙක්ට අපහාස කරන්න එක හෙලා දකිනවා.. ජනාධිපති තුමා 100% වැරදියි කියල කාටහරි කියන්න පුළුවනද. මම 100% හරි කියන්නෙත් නෑ.? වැරදි ඇති.. ලංකාවෙ කොහෙද බං වැරදි නොකරපු දේශපාලකයො හිටියෙ...?

    jandi pathi thuma 100% k varadi Kiyala kiyana ba .ube kathwa hari,
    mama ekaga wenwa ubath ekka :yes::yes::yes:
    ethuma
    200% k waradi:lol::lol::lol::lol::lol:

    LOL
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමලුවේ ලොවටම පෙන්නූ කැරි මූන
    p1-pic%252817%2529.jpg


    මේක තමි මූණ අපිට නොපෙන්න්පු මූන
    දේශ මාමක වෙස්මූන ගලොපුවාම තියෙන රියල් මූන
    දේශමාමක මට්ටාර්ලා නොදකින මූන..
    සෝ බෙබි යන්ග් යන්ග් මචO මේක මාර ෆන්..


    :lol::lol::lol::lol:


    patta ooii... marenna hina mekata :lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    man me iye pereda giya ara hoo gaana pokuna balann hambanthota hadapu. ekanam shook affa. warayak keewata eka niakn pokunak wage. eka open kala keewe mona karalada danne nha. kisima deyak hariyata hadala iwara karala nha. warayata yanna hariyata parak nha. samaharawita parawal hadala wedak nathi nisa wenna athi mokada ithin ekata new enna bhane boattuwak oruwak paaruwak misak.

    hemoma mahinda yudde kala kiyanawa eth me wage salli nasthi karana ewa penne naththe eyi? Hambanthota dewani aga nagaraya karanna hadanawa. ehe upan minissuth inne dadiya peragena e desha gune nisa. ithin pitin yayida ehata minissu? mahinda kochchara yatithala pahasukam heduwath wedak thiynawada deshagune wenas karanna bhane.

    paarawal tikanam loku karala hadala thiyanawa. eth ithin owa hadanawa witharayine nadattuwak nhane.

    mahinda hodayi eth minihage nasthikaara weda saha gasa kem tika thamayi prashne.
     
    Aug 3, 2010
    182
    28
    0
    මූණු 8යි නෑ දොලොසයි..ජනයා පිට වාහනේ..

    ජනතාව ඉදිරිපිට පෙන්නන හොද මූන
    Mahinda+Rajapaksha+Next+Presint+of+Sri+Lanka.jpg


    කොපයෙන් වියරු වැටුන චොර මූණ
    2008071355191101.jpg



    බොරු තෙජාන්විත බවක් පෙන්වන රබර් මූන
    www.mahinda-rajapaksha.blogspot.com+(29).jpg


    ෆයර් වෙච්ච ට්‍රබල් ටෙරිබල් මූන
    images730021_1.jpg



    බොරු දේශමාමකත්වයෙන් පිරුණු වෙස්මූන
    art_Mahinda-Rajapaksa-420x0.jpg




    හර්ද ශාෂියකර්ණකොට ගත් බින්න මූන
    Sri-Lankas-president-Mahi-006.jpg



    සoඝයා අන්දන නරි මූන..

    mahinda_rajapaksa.jpg



    පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමලුවේ ලොවටම පෙන්නූ කැරි මූන
    p1-pic%252817%2529.jpg


    මේක තමි මූණ අපිට නොපෙන්න්පු මූන
    දේශ මාමක වෙස්මූන ගලොපුවාම තියෙන රියල් මූන
    දේශමාමක මට්ටාර්ලා නොදකින මූන..
    සෝ බෙබි යන්ග් යන්ග් මචO මේක මාර ෆන්..
    nodakin mune hari ponna rilawek wage