දැන් බලපන්

උබල අපේ බත් කඩේ දැකල නැහැ නේ. ඔන්න බලා ගනිල්ලා. අපි දැන් හවසට කොත්තු හිටන් දෙනවා. මහින්දයගේ කාලේ වගේ නොවෙයි දැන් මිනිස්සු අතේ සල්ලි ගැවසෙනවා. එක නිසා අපේ බිස්නස් ටිකක් සරුයි.
![]()
කොහෙද බන් කඩේ තියෙන්නේ අපිටත් ඇවිල්ලා අඩුවට කෑම ගන්න 




මේ ඉන්නේ උබ ද ?කොහෙද බන් කඩේ තියෙන්නේ අපිටත් ඇවිල්ලා අඩුවට කෑම ගන්න
![]()
